DJ කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...??

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    DJ කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...??

    DJ කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද...??

    29dj600.1.jpg


    Wedding එකකට.... :yes: :D :)


    කාගේ Wedding එකද....?? කවදද තියෙන්නේ....?? කියන ප්‍රශ්න මෙතන ඇසීම තහනම් හොදේ...... :yes: ;) ;)


    ගම්පහ / වැලිවේරිය / කිරිබත්ගොඩ / කඩවත / කඩුවෙල පැත්තේ DJ කෙනෙක් නම් තමා හොද ......!! :yes: :D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හෆ්ෆා,,,,,DJWATHILA:rofl:
    හැබයි මෙකෙත්DJ කැල්ල මුලට දාගත්ත පොරවල් නම් ඔනේ තරම් ඉන්නවා,,,
    පොඩ්ඩක් හොයලා බලලා හොද පොරක් හොයා ගනින් මචන්,,
    මොකද චා උන් ඉන්නවා දැන් හැම තැනම
    1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා,,,,,DJWATHILA:rofl:
    හැබයි මෙකෙත්DJ කැල්ල මුලට දාගත්ත පොරවල් නම් ඔනේ තරම් ඉන්නවා,,,
    පොඩ්ඩක් හොයලා බලලා හොද පොරක් හොයා ගනින් මචන්,,
    මොකද චා උන් ඉන්නවා දැන් හැම තැනම
    1.gif

    ආතල් එකට DJ කියලා දා ගත්ත එකෙක් හරි යන්නෙ නෑ මේ වැඩේට .....!! :no::no:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මටත් බම්ප් කියලා තමයි කියන්න වෙන්නේ
    හොදට හොයලා බලලා කලින් මොනද කරලා තියෙන දේවල් ගැන හොයලා ගන්න
    සම හරක් සින්දු දාන්න විතරයි දන්නේ
    හොදට හොයලා හොද එකෙක් හොයා ගනින්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆ්ෆා,,,,,DJWATHILA:rofl:
    හැබයි මෙකෙත්DJ කැල්ල මුලට දාගත්ත පොරවල් නම් ඔනේ තරම් ඉන්නවා,,,
    පොඩ්ඩක් හොයලා බලලා හොද පොරක් හොයා ගනින් මචන්,,
    මොකද චා උන් ඉන්නවා දැන් හැම තැනම
    1.gif

    :lol::lol::rofl: අරිෂ්ටයක් හදන්න නම් ඌ හොඳා ......:rofl: