DJ කෙනෙක් හොයලා දෙන්න.....

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    DJ කෙනෙක් හොයලා දෙන්න.....

    මචං හම්බන්තොට peacock beach hotel එකේ තියන function එකකට DJ කෙනෙක් හොයනවා.... ගොඩාක් දුර කෙනෙක් උනොත් අමාරුයි.... ඒ අවට උඹලා දන්න කෙනෙක් ඉන්නවානම් විස්තරයක් PM කරපංකෝ..... ලොකු උදව්වක්...:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    4. එදා මැච් එකට ආපෞ DJව සෙට් කොරල දෙන්න පුලුවන්. හැබැයි මිනිහා ඉන්නෙ කොලබ බන්


    තෑන්ක්ස් මචං... ඌ බර ගානක් ගන්නෙ නැත්නම් අවුලක් නෑ බං....