DJ Controllers

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් එළකිරියේ කවුද ඉන්නේ
    DJ Controllers
    තියෙන අය...
    :cool::cool:

    DJsounds-PioneerNewControllerDigitalDJSR222-978.jpg

    CDJ | DDJ | Vinyl
    ඕන එකක්...(නැති උනත් කමක් නෑ):rofl::rofl:
    Professional DJ කරන අය, Bedroom DJල මේ ඔක්කොම :D:D ඉන්නවනම් කට්ටියම සෙට්වෙලා මේකේ හැමදේම Share කරගමු...:yes:මේ Field එකට ආස අයත් මෙතනට සෙට් වෙන්න :yes::yes::D:D
    Videos
    Updates
    News
    Tracks
    Remixes
    Tapes
    Techniques


    මේ හැමදේම බෙදාගමු...
    කට්ටිය ඉන්නවනම් මෙතනට සෙට් වෙන්න
    :D:D
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Bedroom DJ
    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කො බන් අදමයි ඇහුවේ :yes:
    Bedroom කිවම මතක් වෙන්නේ වෙන ඒව නේ බන්:sorry::sorry:
    2428803.gif

    ඩීජේ ගැන කිසිම දෙයක් නොදනිමි. කොම්පීටරේ දාන වර්චුවල් ඩීජේ විතරයි දන්නේ යන්තම් හරි
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK



    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කො බන් අදමයි ඇහුවේ :yes:
    Bedroom කිවම මතක් වෙන්නේ වෙන ඒව නේ බන්:sorry::sorry:
    2428803.gif

    :D:D ෆන් එකට DJ කරන උන්ට එහෙම කියනවා බන්.. කාමරෙනේ ඔක්කොම සෙල්ලම් දන්නේ.. :D:D මමත් Virtual DJ තමයි මුලින් use කරේ.. දැන් Serato. ආසාව තියනවනම් තනියෙම උනන්දුවෙලා ඉගෙනගන්න පුළුවන් :love::love::rolleyes::rolleyes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    :D:D ෆන් එකට DJ කරන උන්ට එහෙම කියනවා බන්.. කාමරෙනේ ඔක්කොම සෙල්ලම් දන්නේ.. :D:D


    අම්මට හුඩු ... :D

    අර U9 වත් මේ ත්‍රේඩ් එකට සෙට් කර ගනින්

    ඔය පින්තුරේ තියන අයිටම් ට්ක ඔක්කොම එකම සෙට් එකකට අයිති ඒවද බන්:confused:

    2428803.gif
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අම්මට හුඩු ... :D

    අර U9 වත් මේ ත්‍රේඩ් එකට සෙට් කර ගනින්

    ඔය පින්තුරේ තියන අයිටම් ට්ක ඔක්කොම එකම සෙට් එකකට අයිති ඒවද බන්:confused:

    2428803.gif
    අනිවා සෙට්කරගමු :yes::yes: එකම සෙට් එකටත් දාගන්න පුළුවන් සල්ලි තියනවනම්.. :D:D ඔතන කොටස් ගානක ඒවා බන් තියෙන්නේ..
    :love::love: Steve Aoki :love::love:
    :yes::yes: Best DJ Ever :yes::yes:
    අනිවා... My Fav:cool::cool:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mamath kalayak wenakn pissuwak tibba field eka... eth dan jb eka krala awith mata nidagnath welawa madi.... mama dan nm godak asa techno play krana.. minimal house, house asai... favorite ma genre eka progressive house.. ewa play krala dan free time eke baila ekak mix krgnawath ba.. hbi sync button nathiwa.. ear mixing walin.. man laga console naha.. mama play kranna gathe hercules controller ekak, mata version eka nm mathaka na... ara chuti disc jokey ekai.. ekama panel eke mixer ekai... hbi eth mamai mage yaluwai anthimeta play kre pioneer 2000nexsus,, complete set ekakin.. mama dan asawen inne vinyl patha poddak igena gnna eth welawa kiyna dea mata godak simitha wela... aluthen ena ayata jaya wewa !!! ahhh mage guruwaru tamai negambo damjam djs, dj azthu...
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    mama karanne DJ krarana ayage pitipasse play karana animation karana eka....



    big-screen-event.jpg


    mama pavichi karanne menna mewa...

    20100630161025.jpg


    Soft were nam keepayak pavichi karanewa..

    resolume arena

    Resolume_Arena_4_930.jpg


    arkaos grandvj

    ArKaos-GrandVJ-1.6.5.jpg


    owa tamai pavichi karanne mama....
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mamath kalayak wenakn pissuwak tibba field eka... eth dan jb eka krala awith mata nidagnath welawa madi.... mama dan nm godak asa techno play krana.. minimal house, house asai... favorite ma genre eka progressive house.. ewa play krala dan free time eke baila ekak mix krgnawath ba.. hbi sync button nathiwa.. ear mixing walin.. man laga console naha.. mama play kranna gathe hercules controller ekak, mata version eka nm mathaka na... ara chuti disc jokey ekai.. ekama panel eke mixer ekai... hbi eth mamai mage yaluwai anthimeta play kre pioneer 2000nexsus,, complete set ekakin.. mama dan asawen inne vinyl patha poddak igena gnna eth welawa kiyna dea mata godak simitha wela... aluthen ena ayata jaya wewa !!! ahhh mage guruwaru tamai negambo damjam djs, dj azthu...
    එල මචෝ.. මමත් දැන් ගොඩක් කාලයක ඉඳල මේ field එකේ හිටිය. ඊටපස්සේ ජොබ් නිසා ඔක්කොම අත්හැරිය. එත් පිස්සුව නථිඋනෙ නෑ.. :D මටත් අවුල තියෙන්නේ free time එකක් නැති එක තමයි, මම මුලින්ම PC DJ කරලා ඊටපස්සේ තමයි Controller වලට ආවේ. දැන් මන් ළඟ තියෙන්නේ DDJ SR එකක්.. මමත් ආසාවෙන් ඉන්නේ Turntablism වලට.. තව කල් ගිහින් NS7 II එකක් ගන්න හිතන් ඉන්නවා :love::love:
    mama karanne DJ krarana ayage pitipasse play karana animation karana eka....



    big-screen-event.jpg


    mama pavichi karanne menna mewa...

    20100630161025.jpg


    Soft were nam keepayak pavichi karanewa..

    resolume arena

    Resolume_Arena_4_930.jpg


    arkaos grandvj

    ArKaos-GrandVJ-1.6.5.jpg


    owa tamai pavichi karanne mama....
    සුපිරිනේ මචෝ.... :D:D ඔය සයිඩ් එක ගැන තව ටිකක් කියල දියන් පුලුවන්නම් :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbath adama thread ekak damma ne, math me podi controller ekak aluthen ganna hitha hitha inna gaman :)

    numark mixtrack pro 2 hari quad 4 ekak hari ganna kiala hadanne. ganai, compact size ekai hinda numark eka hondai wage. kohomath puthandiya oka kadala dai tika dawasakin :)

    patta asa subject ekak thamai djing.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ඩි.ජේ කරන්න පටන් ගත්තෙ 2004දි මම ඉස්කෝලෙ 10 වසර ඉන්න කාලෙ පුදුම අමාරුවක් තිබ්බෙ.. ඒ කාලෙනම් පටන්ගත්තෙ ඩිජේ කරන් අය ලග සවුන්ඩ් උස්සන් ගිහින්..වයර් ගහල පට්ට කට්ටක් කාල තමා ඉගන ගත්තෙ ...ඊට පස්සේ කම්පැනි එකක් එක්ක ජොයින් වෙලා ප්‍රොමෝශන් ගහන්න ගත්ත... හෆෝ කට්ට ෆුඩ්සිටි ගානෙයි.. පාරවල් අයිනෙයි උදේ ඉදලහවස් වෙනකම්ම පෙලේ කලා.. මේකා කාලෙ මම පාව්චිකලේ ඩෙනන් 4500 කන්සෝල් එකක්( දන්නෝ දනිති මේකෙන් ප්ලේකරන්න තියන අමාරුව )

    ඊට පස්සෙ වෙඩ්නිස්, පාර්ටීස් ගහන්න ගත්ත.. ඒත් එක්කම මම සිවිල් ඉන්ජිනියරින් පටන් ගත්දි ටික කාලෙකට ඩී.ජෙ නවත්තන්න උනා.. ඒ අතර මම ඕඩියෝ ඉන්ජිනියරිං කාලා නිසල් ගන්ගොඩගේ.. රංග දසනායක යටතේ..
    ඊට පස්සෙ ආයෙ ඩී.ජේ කරන්න ආසාවක් ආව.. ශ්‍රී ලංකා ඩී.ජේ ඇකඩමි එකෙන් කෝස් එකකුත් ආයෙ කරල දැන් පොඩ්ඩක් ඔය ප්‍රයිවට් පාර්ටීස්, බීච් පාර්ටීස් වගේ ප්ලේ කරනව

    මම නම් කියන්නෙ සොෆ්ට් වෙයාර්ස් වලින් ඩී.ජේ කරන්න එපා මැනුවලි බීට් මැච් කරල කන්සෝල් එකකින්ම පේලේ කරන්න ඒ ෆීලින් එක ගන්න බෑ ජීවිතේටවත්...

    අනික කවදාවත් අඩුගානට ඩි.ජේ කරන්න යන්න එපා ඒකෙන් වෙන්නෙ ෆීල්ඩ් එකේ ස්ටේටස් බහින එක සහ ප්‍රොෆොශනලි ඩී.ජේස් ලට ලොකු අසාදාරනයක්..

    ඔයා හොද ඩී.ජේ කෙනෙක් උනොත් ඔයාට පැය එකහමාරට රුපියල් 15,000/= 30,000/= අතර ගානක් ගන්න පුලුවන් සාමාන්යයෙන් ඩිජේ කෙනෙක් වීක් එන්ඩ් එකේ පාර්ටිස් 5-8 ප්ලේ කරන්ව..

    දැනට මට අනූව ලංකාවෙ හොදම ඩී.ජේ ජනා (ජේවයිබ්ස්)
    උපුල්, ශායාම්, ශීරාන් ඩී, ඒ-ජේ, තවිදු, ඇලෙක්ස් කී,ලයිය, ඩොක්ටර් බේබි, ඩිශාන්,සිලෙක්ට්‍රෝ(දිලූ ඇන්ඩ් ජෙරා), වෑන්ලූප්, යාස්, ප්‍රවීන් ජේ,
    වගේ ඩිජේස් ල තමා හොදම කියන තැන ඉන්නෙ සහ වැඩිම ගානක් අය කරන්නෙ