DJ Controllers

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල වැඩක් දිගටම කරන් යන්
    :yes::yes:

    umbath adama thread ekak damma ne, math me podi controller ekak aluthen ganna hitha hitha inna gaman :)

    numark mixtrack pro 2 hari quad 4 ekak hari ganna kiala hadanne. ganai, compact size ekai hinda numark eka hondai wage. kohomath puthandiya oka kadala dai tika dawasakin :)

    patta asa subject ekak thamai djing.
    :D:Dඑහෙමද මචෝ...? මම කාලයක් තිස්සේ ඉඳල දාන්න හිතන් හිටිය Thread එකක් බන් මේක...:rolleyes::rolleyes: Mixtrack pro 2 එක හොඳයි.. ටිකක් බලපන් DDJ SB එකත්.. ගානනම් කොහොමද දන්නේ නෑ. උඹ කොහෙන්ද ගන්න ඉන්නේ? මේවා කඩල දාල කොහොමද බන් :baffled::baffled: ඉන්නේ
    :yes::yes:

    Scratching

    සුපිරි :D තව දාමු ඉගෙන ගන්න දේවල් තියෙන ඒවා.. :yes::yes:

    great work machn
    mamath asama thread akakk
    අනිවා දිගටම ඉන්නේ මේක එක්ක..

    :yes::yes:

    mata nam dj karanna be bn
    අපි හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑනේ බන්.. මන් විස්වාස කරන විදියට මොකක්හරි කරන්න ඕන කරන්නේ ඒ ගැන තියෙන උනන්දුවයි කැපකිරීමයි, මේ දෙක තියෙනවනම් ඕනෑම දෙයක් ඉගෙනගන්න පුළුවන් :D:D උත්සහ කරපන්
    kala... dan ne...... http://www.djlanka.com/profile.php?profile_id=2372 nawaththuwa bn kella thada scene nisaa...... CDJ-400 cd player ekak thibbe...
    CDJ 400 මම ආස Player එකක්.. :love::love::D:D මේවටත් වෙලාවක් තියාගනින් :P:P
    :yes::yes:
    :yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම ඩි.ජේ කරන්න පටන් ගත්තෙ 2004දි මම ඉස්කෝලෙ 10 වසර ඉන්න කාලෙ පුදුම අමාරුවක් තිබ්බෙ.. ඒ කාලෙනම් පටන්ගත්තෙ ඩිජේ කරන් අය ලග සවුන්ඩ් උස්සන් ගිහින්..වයර් ගහල පට්ට කට්ටක් කාල තමා ඉගන ගත්තෙ ...ඊට පස්සේ කම්පැනි එකක් එක්ක ජොයින් වෙලා ප්‍රොමෝශන් ගහන්න ගත්ත... හෆෝ කට්ට ෆුඩ්සිටි ගානෙයි.. පාරවල් අයිනෙයි උදේ ඉදලහවස් වෙනකම්ම පෙලේ කලා.. මේකා කාලෙ මම පාව්චිකලේ ඩෙනන් 4500 කන්සෝල් එකක්( දන්නෝ දනිති මේකෙන් ප්ලේකරන්න තියන අමාරුව )

    ඊට පස්සෙ වෙඩ්නිස්, පාර්ටීස් ගහන්න ගත්ත.. ඒත් එක්කම මම සිවිල් ඉන්ජිනියරින් පටන් ගත්දි ටික කාලෙකට ඩී.ජෙ නවත්තන්න උනා.. ඒ අතර මම ඕඩියෝ ඉන්ජිනියරිං කාලා නිසල් ගන්ගොඩගේ.. රංග දසනායක යටතේ..
    ඊට පස්සෙ ආයෙ ඩී.ජේ කරන්න ආසාවක් ආව.. ශ්‍රී ලංකා ඩී.ජේ ඇකඩමි එකෙන් කෝස් එකකුත් ආයෙ කරල දැන් පොඩ්ඩක් ඔය ප්‍රයිවට් පාර්ටීස්, බීච් පාර්ටීස් වගේ ප්ලේ කරනව

    මම නම් කියන්නෙ සොෆ්ට් වෙයාර්ස් වලින් ඩී.ජේ කරන්න එපා මැනුවලි බීට් මැච් කරල කන්සෝල් එකකින්ම පේලේ කරන්න ඒ ෆීලින් එක ගන්න බෑ ජීවිතේටවත්...

    අනික කවදාවත් අඩුගානට ඩි.ජේ කරන්න යන්න එපා ඒකෙන් වෙන්නෙ ෆීල්ඩ් එකේ ස්ටේටස් බහින එක සහ ප්‍රොෆොශනලි ඩී.ජේස් ලට ලොකු අසාදාරනයක්..

    ඔයා හොද ඩී.ජේ කෙනෙක් උනොත් ඔයාට පැය එකහමාරට රුපියල් 15,000/= 30,000/= අතර ගානක් ගන්න පුලුවන් සාමාන්යයෙන් ඩිජේ කෙනෙක් වීක් එන්ඩ් එකේ පාර්ටිස් 5-8 ප්ලේ කරන්ව..

    දැනට මට අනූව ලංකාවෙ හොදම ඩී.ජේ ජනා (ජේවයිබ්ස්)
    උපුල්, ශායාම්, ශීරාන් ඩී, ඒ-ජේ, තවිදු, ඇලෙක්ස් කී,ලයිය, ඩොක්ටර් බේබි, ඩිශාන්,සිලෙක්ට්‍රෝ(දිලූ ඇන්ඩ් ජෙරා), වෑන්ලූප්, යාස්, ප්‍රවීන් ජේ,
    වගේ ඩිජේස් ල තමා හොදම කියන තැන ඉන්නෙ සහ වැඩිම ගානක් අය කරන්නෙ
    මමත් හොඳ කට්ටක් කෑවා මචෝ ඉගෙනගන්න. එත් කවදාවත් කම්පැනි වලට ජොයින් උනේ නෑ.. (මොකද උන් කරන්නේ අපේ හැකියාව තුට්ටු දෙකට දාල උන් ගොඩ යන එක) මමත් උඹ වගේම කට්ට කාල ඉන්නේ :dull::dull::oo::oo:මමනම් මුලින්ම PC එකකින් තමයි DJ කරන්න ගියේ.. Console ගන්න ආසාවක් තිබ්බත් සල්ලි තිබ්බේ නෑ :baffled::baffled: යාලුවන්ගේ එවලින් පුරුදු උනා.. මමත් AE Course එකක් කළා JMC එකේ.. උඹ කියන කතාව 100% හරි.. කවදාවත් අඩුවට තමන් කරන දේ කරන්න යන්න එපා.. තමන්ගේ හැකියාව බාල්දු කරන්න යන්න එපා.. එක තමන්ට වගේම අනිත් අයටත් කරන අසාදාරනයක්.. මටත් ඔය සීන් වලින් තමයි මේ පැත්ත එපා උනේ.. මාත් එක්ක හිටිය උන් මට එපා උනේ ඔය සීන් නිසා.. තුට්ටු දෙකට shows කරලා මට එන Orders හිටන් කපල දැම්ම.. එහෙම්මම මම ඔක්කොම නවත්වල දැම්ම.. :oo: අනික දැන් හැමතැනම DJල ඉන්නවා.. Sound හයර් එකට දෙන උනුත් දැන් DJ කරනවා.. :rofl::rofl: අනිවා මහන්සියෙන් මේ Field එකේ නමක් හදාගත්තාම හොඳ ගමනක් යන්න පුළුවන්... :yes::yes:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mama karanne DJ krarana ayage pitipasse play karana animation karana eka....

    big-screen-event.jpg

    mama pavichi karanne menna mewa...

    20100630161025.jpg

    Soft were nam keepayak pavichi karanewa..

    resolume arena

    Resolume_Arena_4_930.jpg

    arkaos grandvj

    ArKaos-GrandVJ-1.6.5.jpg

    owa tamai pavichi karanne mama....

    macahan uba italy da inne ??? hardweel ge palermo show ekaka ekak dala tyene ???:confused::confused:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mama karanne DJ krarana ayage pitipasse play karana animation karana eka....

    big-screen-event.jpg

    mama pavichi karanne menna mewa...

    20100630161025.jpg

    Soft were nam keepayak pavichi karanewa..

    resolume arena

    Resolume_Arena_4_930.jpg

    arkaos grandvj

    ArKaos-GrandVJ-1.6.5.jpg

    owa tamai pavichi karanne mama....

    මම ඩි.ජේ කරන්න පටන් ගත්තෙ 2004දි මම ඉස්කෝලෙ 10 වසර ඉන්න කාලෙ පුදුම අමාරුවක් තිබ්බෙ.. ඒ කාලෙනම් පටන්ගත්තෙ ඩිජේ කරන් අය ලග සවුන්ඩ් උස්සන් ගිහින්..වයර් ගහල පට්ට කට්ටක් කාල තමා ඉගන ගත්තෙ ...ඊට පස්සේ කම්පැනි එකක් එක්ක ජොයින් වෙලා ප්‍රොමෝශන් ගහන්න ගත්ත... හෆෝ කට්ට ෆුඩ්සිටි ගානෙයි.. පාරවල් අයිනෙයි උදේ ඉදලහවස් වෙනකම්ම පෙලේ කලා.. මේකා කාලෙ මම පාව්චිකලේ ඩෙනන් 4500 කන්සෝල් එකක්( දන්නෝ දනිති මේකෙන් ප්ලේකරන්න තියන අමාරුව )

    ඊට පස්සෙ වෙඩ්නිස්, පාර්ටීස් ගහන්න ගත්ත.. ඒත් එක්කම මම සිවිල් ඉන්ජිනියරින් පටන් ගත්දි ටික කාලෙකට ඩී.ජෙ නවත්තන්න උනා.. ඒ අතර මම ඕඩියෝ ඉන්ජිනියරිං කාලා නිසල් ගන්ගොඩගේ.. රංග දසනායක යටතේ..
    ඊට පස්සෙ ආයෙ ඩී.ජේ කරන්න ආසාවක් ආව.. ශ්‍රී ලංකා ඩී.ජේ ඇකඩමි එකෙන් කෝස් එකකුත් ආයෙ කරල දැන් පොඩ්ඩක් ඔය ප්‍රයිවට් පාර්ටීස්, බීච් පාර්ටීස් වගේ ප්ලේ කරනව

    මම නම් කියන්නෙ සොෆ්ට් වෙයාර්ස් වලින් ඩී.ජේ කරන්න එපා මැනුවලි බීට් මැච් කරල කන්සෝල් එකකින්ම පේලේ කරන්න ඒ ෆීලින් එක ගන්න බෑ ජීවිතේටවත්...

    අනික කවදාවත් අඩුගානට ඩි.ජේ කරන්න යන්න එපා ඒකෙන් වෙන්නෙ ෆීල්ඩ් එකේ ස්ටේටස් බහින එක සහ ප්‍රොෆොශනලි ඩී.ජේස් ලට ලොකු අසාදාරනයක්..

    ඔයා හොද ඩී.ජේ කෙනෙක් උනොත් ඔයාට පැය එකහමාරට රුපියල් 15,000/= 30,000/= අතර ගානක් ගන්න පුලුවන් සාමාන්යයෙන් ඩිජේ කෙනෙක් වීක් එන්ඩ් එකේ පාර්ටිස් 5-8 ප්ලේ කරන්ව..

    දැනට මට අනූව ලංකාවෙ හොදම ඩී.ජේ ජනා (ජේවයිබ්ස්)
    උපුල්, ශායාම්, ශීරාන් ඩී, ඒ-ජේ, තවිදු, ඇලෙක්ස් කී,ලයිය, ඩොක්ටර් බේබි, ඩිශාන්,සිලෙක්ට්‍රෝ(දිලූ ඇන්ඩ් ජෙරා), වෑන්ලූප්, යාස්, ප්‍රවීන් ජේ,
    වගේ ඩිජේස් ල තමා හොදම කියන තැන ඉන්නෙ සහ වැඩිම ගානක් අය කරන්නෙ

    meka nm sira kathawa... api hamoma wage oya wire adala tamai scn ekata enter une eth dan inna aya ehema na.. unta harita console eka speakers amp mixer set krala dunnoth ragapala ghai "sync" button eke phiten eth beat match kranna qwoth hukassss tamai... athtama apita kranna bari nm free time nathm professionally krana ayta dila apita puluwan dea kranna oana.. eth pahu giya kale loku trend ekak awa hamoma djs la wenna gatha,,, lankawe htya gdak hoda turntable djs la goda denek inne wena ratawala nthm eyala ain wela... mokda hama knkma djs la wenna dagalana hinda minisunta api djs la qwama hithane anee ara papare sindu dana.. headphone dekak dagena boruwata kichi kichi gana aya kiyala... sri lankan dj field ekata professionally watinakmak himin himin hadei kiyala mama wiswasa kranawa.. oya kolloi ballontai epa wela niyama set ekak withrak ithri wela....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඔය Remix, DJ මෝල් අමාරුව දරුණුවටම තියෙන පොරක්.:D තවම ඒක සනීප නෑ. ඉස්සර පොඩි කාලේ ඉඳන් මම ගෙදර පරණ Set-Up එක Computer එකට connect කරලා එක එක විකාර කරනවා.පරණ කැසට් වල songs Record කරනවා.එහෙම තමයි එලකිරි එකේ ඉස්සර තිබ්බ SL OLD HITS Thread එකට සම්බන්ධ උනේ... :D මට මතකයි මම ඉස්සර ආපු Virtual DJ / Trackter DJ / ACid Pro 7 / Fruit Loops / Reasons(More Advance) වගේ දාගෙන Remix කරන්න ට්‍රයි කරනවා.මාරම ආතල් එකක් ඇඟට එන්නේ.:love: දැනටත් ගෙදර කවුරුත් නැති උනාම මම කණ පැලෙන්න දාගෙන අහනවා.ගෙදර වගේ නෙමේ,ground එහෙක ලොකු Sound System එකක් එක්ක අහද්දි බේස් පාර පපුවට වදිනකොට මාරම ආතල් එකක් එන්නේ... :love::love::love: ඉස්සර SUN FM එකේ DJ's අහලා ඒ විදියට කරන්න ට්‍රයි කලා.ඒ කාලේ පරණ සිංහල song එකක් Remix කරලා යද්දි මාරම ආතල්.:rofl: දැන් නම් සම්පූර්ණයෙන්ම අහන්නේ EDM. ULtra / TommorowLand / StereoSonic / CreamFields / ElectricZoo... wow what a concerts.. Sounds/ Lighting/Fireworks.... F*ucking awesome... :love::love::love: කොහොම හරි කීයක් හරි එකතු කරලා ගන්නවා මේන් මේ ජාතියේ එකක්. ලොකුවට නැතත් මගේ ආතල් එකට කරන්න ආසයි.

    Pioneer-XDJ-R1-All-In-One-System.jpg

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle

    machn meka kiyak vithara wenawada bn?