DEN ITHIN XXX pinthura dala hamarai
ela ela machan
ජය වේවා ...
වේවා ජයසිරි මංගලම්.....
කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා.....
තොරන් බදින්නට රබන් ගසන්නට සුභ මොහොතක් ආවා
පැකුම් ලොවේ මල් සිහින සැබෑ වී අළුත් යුවල ආවා...
මල් අහුරක් ගෙන දෙදෙන තුරුල් වී සුපෙම් සිනහ පෑවා
ජය මංගලම් වේවා..
සුභ මංගලම් ගමයෝ.....
වෙල්කම් ටු මරිඩ් ක්ලබ් හරිය
අනම් මනම් නැති , සිම්පල් චරිතයක් විදියට දැක්කේ , ඒ වාගේම හොද බෙබයෙක් , චන්ද්‍රපෝල් කෙනෙක් කියලත් පේනවා
ඉස්සර මේකට ලෝකේ කොහේ හරි බඩුවක් රෙද්ද ඉස්සුවොත් ඉවෙන් වගේ පේනවා
මෙන්න පහුවද , ඒවා ටික කිරියේ
අන්තිමට දානවා සෝර්ස් ඉන්ටර්නෙට්
දැන් ඕවා නවත්තාපන් ,පබ්ලික් එකේ
සංවර වෙනු..... ආදර්ශයට ගනු
රේඩියෝ අහන්න ගිහින් සෙට් උන
කට හැකර එකම එක අනාතයා...
මොනා උනත් උබ කෙලින් කතාකරන නියම පොරක් මචන්..
උබ මෙච්චර ඉක්මනට බඳී කියලනම් ලොවෙත් හිතුවෙනෑ අපි..
යුග දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා!!
උබට ජය!!!
![]()
කැන්දන් ඇවිත් තියෙන්නේ
අපේ පලාතෙන් නේ..
හෙහ්
පව් බන් උබ...හදිසි උනා වැඩි..
මට උබ ගැන සැහෙන්න දුකය් සහෝ..
බාර් කියක් වැහෙන්න ඇත්ද??
මට දුක ඒ කෙල්ල ගැන...
කපල් එකට සුබ පැතුම්...
තව ටික දවසක් යනකොට ගමයා කිරිකට් ටීම් එකක් හදන්න අඩිතාලම දායි ඔන්න...![]()