DLB Site එක ගහපු සොන්නයා කවුද ??

DLB Site එක ගහපු සොන්නයා කවුද ??

කවුද බන් සංවර්ධන ලොතරැයි මණ්ඩලේ Site එක හද්පු අඩු කුලේ පරයා :angry::angry:
Film එකක් Download කරන් වෙලා යනවා නේ යකෝ ඒක ලෝඩ් වෙන්න

වාසනාවතයෝ වර උබලට එහෙම අවුලක් නැද්ද ??
 
  • Like
Reactions: barath dpriye
ඔව් බාං මටත් ඕක හිතුනා. අනේ මන්දා කිසිම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැති විදිහට උන් වැඩ කරන්නේ.

ඒකනේ බන් Ticket එක ගන්නවට වඩා ගානක් යනවා අංක බලන්න ටෞකන්ඩ :angry::angry:

ඕක ගහපු සොන්නයා දන්නේ නැද්ද බන් අමතන්න ඌට
Complain එකක් දාන්න තැනක් නැද්ද

අර ඉස්සර තිවුන දෙකයි පනහේ සයිට් එක හොදයි නේ යකෝ මේ මගුලත් එක්ක බලද්දි
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද බන් මේ සයිට් එකට යන එකාට ආය තඩි පින්තුරයක් දාල ආයුබෝවන් කියන්නේ :baffled: වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙමත් දෙනවද දන්නේ නෑ :oo:
     
    මොකද්ද බන් මේ සයිට් එකට යන එකාට ආය තඩි පින්තුරයක් දාල ආයුබෝවන් කියන්නේ :baffled: වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙමත් දෙනවද දන්නේ නෑ :oo:

    යකෝ ඒ NLB Site එක නේද ??

    ඔය මගුල ලෝඩ් වෙනකොට අනිත් දවසෙ තියෙන ටිකට් දිනුම් ඇදලත් ඉවරයි:growl::growl:

    ඒකනේ ඕයි :angry::angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Podi Silva - පොඩි සිල්වා;22380805 said:
    ඒකනේ ඕයි :angry::angry:

    අර පරණ මගුල හොදයි. පට ගාලා ලෝඩ් වෙනවා. මේක තොරන වගෙනේ. දඩ ඉමේජ් ලෝඩ් වෙන්නම යනවා හැට පැයක්. එක රිසාල්ට් එකාක් බලලා බැක් කලොත් බඩුම තමා:angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැනුත් ගියා DLB සයිට් එකට ටිකට් එකට රු 20/- ක් තිබුනා ;) ඩෙටා රු 50/- විතර කැපෙන්න ඇති :lol::lol:
     
    අර පරණ මගුල හොදයි. පට ගාලා ලෝඩ් වෙනවා. මේක තොරන වගෙනේ. දඩ ඉමේජ් ලෝඩ් වෙන්නම යනවා හැට පැයක්. එක රිසාල්ට් එකාක් බලලා බැක් කලොත් බඩුම තමා:angry:

    ඒකනේ බන් :angry::angry:
    http://www.dlb.lk/

    මේක නෙවේද :oo:

    අහ් ඕක පරන ඩොමේන් එක
    ඔකෙන් අලුත් එකට Link කරන්න තමා Image දාල තියෙන්නේ :lol::rofl:
    දැනුත් ගියා DLB සයිට් එකට ටිකට් එකට රු 20/- ක් තිබුනා ;) ඩෙටා රු 50/- විතර කැපෙන්න ඇති :lol::lol:

    :lol::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඔවු බන්, කෑෂ් වෙලා තිබ්බොත් ශේප්, නැත්නම් ඉතින් ලෝඩ් වෙන්න දාල නාල,කාල එන්න තියෙන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ යකෝ තොගෙ තියෙන මූසලකමට මිනිහො ලොතරැයි ඇදෙන්නැත්තෙ :angry: ජාතික රූපවාහිනියෙ අදිනව බලන්නැතුව තෝ හිතුවද පොශ් විදිහට උන්ගෙ සයිට් එකෙං ගිහිං බැලුවාම ඇදෙයි කියල ? :angry: අනේ තෝ වගේ මී හරකෙක් :angry:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    oya tickets online ganna berida bn ? :rolleyes:

    SMS walin puluwan machn.

    http://www.lucky889.lk/

    Mahajana Sampatha OMS<Space>No of tickets<Space>NIC
    Neeroga ONR<Space>No of tickets<Space>NIC
    Mega Power OMP<Space>No of tickets<Space>NIC
    Govi Setha OGS<Space>No of tickets<Space>NIC
    Supiri Vasana OSV<Space>No of tickets<Space>NIC
    Jathika Sampatha OJS<Space>No of tickets<Space>NIC
     
    ඕක තමා
    ඔවු බන්, කෑෂ් වෙලා තිබ්බොත් ශේප්, නැත්නම් ඉතින් ලෝඩ් වෙන්න දාල නාල,කාල එන්න තියෙන්නේ.
    Data වලට කෙල වෙනවා නේ බන්
    oya tickets online ganna berida bn ? :rolleyes:
    තාම බෑ
    Porn Sites Wage dlb.lk Site Ekata Giyata Passe Aaith
    ENTER kiyala wenama Button Ekak thiyala.. Hello World Ekawitharai Aduwata thibune..
    :confused::sorry::rofl:

    :lol::rofl:
    අනේ යකෝ තොගෙ තියෙන මූසලකමට මිනිහො ලොතරැයි ඇදෙන්නැත්තෙ :angry: ජාතික රූපවාහිනියෙ අදිනව බලන්නැතුව තෝ හිතුවද පොශ් විදිහට උන්ගෙ සයිට් එකෙං ගිහිං බැලුවාම ඇදෙයි කියල ? :angry: අනේ තෝ වගේ මී හරකෙක් :angry:

    TV එකක් ගන්නවා මේක ඇදුනම :P :P
    ලොකු එකක් ගන්න ඇතුලට බැහැල බලන්න පුලුවන් :P :P

    Ela Ela
    design eke aulak newe ban oya, hosting wala aulak.
    ticket ganna epa ban :|

    Ethakita kalin site eka load una ne bn
    adunith uba epa kiyayi
     
    SMS walin puluwan machn.

    http://www.lucky889.lk/

    Mahajana Sampatha OMS<Space>No of tickets<Space>NIC
    Neeroga ONR<Space>No of tickets<Space>NIC
    Mega Power OMP<Space>No of tickets<Space>NIC
    Govi Setha OGS<Space>No of tickets<Space>NIC
    Supiri Vasana OSV<Space>No of tickets<Space>NIC
    Jathika Sampatha OJS<Space>No of tickets<Space>NIC

    oya official ekak newe neda
    anika anka thorannath ba neda