Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

yohanxk

Member
Mar 18, 2007
273
0
0
42
Gampaha
දැක්කහම නම් කන්න එපා වෙනවා.... හැමෝටම කුකුල් මස් කන්න එපා වේවා...
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැක්කහම නම් එපා වෙනවා..... :sorry::sorry:
    ඒත් මම නම් ඕනම මසක් කනවා.... :yes:(ලංකාවේ මිනිස්සු කන මස් විතරයි.... :eek:)
     
    මට මතක් වෙනවා ආතර් සී ක්ලාක් මහතාගේ පොතක තිබුන දෙයක්.
    අනාගත ලෝකයේ අධික ජනගහනයට කෑම සපයන්න මුහුද සත්‍ව කොටුවක් විදිහට යොදාගෙන තල්මසුන් බෝ කරලා, වර්ධනය කරලා මරාගෙන කන හැටි ගැන.දැනට මේ කරන්නෙත් ඒවගේ දෙයක් තමා.මිනිසා මේ තරම් පහත් මානසිකත්‍වයකට ඇද දැම්ම පෙළඹවීම් ගැනත් කතා කරන්න වටිනවා
    .
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට මතක් වෙනවා ආතර් සී ක්ලාක් මහතාගේ පොතක තිබුන දෙයක්.
    අනාගත ලෝකයේ අධික ජනගහනයට කෑම සපයන්න මුහුද සත්‍ව කොටුවක් විදිහට යොදාගෙන තල්මසුන් බෝ කරලා, වර්ධනය කරලා මරාගෙන කන හැටි ගැන.දැනට මේ කරන්නෙත් ඒවගේ දෙයක් තමා.මිනිසා මේ තරම් පහත් මානසිකත්‍වයකට ඇද දැම්ම පෙළඹවීම් ගැනත් කතා කරන්න වටිනවා
    .

    ගැඹුරු මුහුද - ආතර් සී ක්ලාක්
     
    api saththu maragena kana eka paw.. mokada api nirmansha wuna kiyala eka ape pewathmata badhawak nemei..

    හරියට හරි සහොදරයා !! මිනිහ කියන්නෙ ශාක භක්ශක සතෙක්.............
    එක දැනගන්න විදිහ තමා හැම ශාක භක්ශකයෙක්ම වතුර බොන්නෙ හොම්බෙන් , නමුත් මාන්ශ භක්ශක සත්තු වතුර බොන්නෙ දිවෙන් .........ඉතින් අපි වතුර බොන්නෙ හොම්බෙන් මිසක් දිවෙන් නෙමෙ නෙද .....................

    [/QUOTE]:D:)ශාඛ හා මාංශ භක්ෂකයන් වෙන් කර හඳුනාගන්න හොඳ ඉඟියක්:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කූඩුවල ඇති තදබදය නිසා හොටින් ඇන තුවාල සිදුකරගැනීම වැළැක්වීමට කුඩා කාලයේදීම රත්වූ තියුනු තලයකින් හොට කපාදමයි. මෙමගින් ඇතිවන තුවාලයෙන්ද විශාල ලෙස මරණයට පත්වේ.


    සම්පූර්ණයෙන් වැරදි අදහසක් ... හොට කපන්නේ ඇණ ගන්නවට නෙමේ ... සුප් කැට නිෂ්පාදනයට ..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා දැක්කම එපා වෙනවා මල්කවී සහෝදරයා කියූ ආකාරයට ... නිර්මාංශ වීම එකපාරටම කරන්න බැරි අසීරු කාර්යයක් ...
    අපි එදිනෙදා ආහාරය සමබල විදියට ගන්න ඕන නිර්මාංශ වීමට නම් ... තවත් පලතුරු ආදියද ආදේශ කරගත යුතුය .. පලතුරු
    වල මිල ගණන් සැසඳීමේදී ආර්ථික වශයෙන් අපහසුතා ඇති අයට එය තරමක් දුෂ්කර කටයුත්තක් වේවි ..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    සම්පූර්ණයෙන් වැරදි අදහසක් ... හොට කපන්නේ ඇණ ගන්නවට නෙමේ ... සුප් කැට නිෂ්පාදනයට ..... :yes:
    :no::no:
    උන් මචන්, ලොකු උනාම කොටා ගන්නව. එහෙම කොටාගෙන තුවාල කර ගන්න වලක්වන්න පොඩි කාලේදිම හොට කපනව.