

මට මතක් වෙනවා ආතර් සී ක්ලාක් මහතාගේ පොතක තිබුන දෙයක්.
අනාගත ලෝකයේ අධික ජනගහනයට කෑම සපයන්න මුහුද සත්ව කොටුවක් විදිහට යොදාගෙන තල්මසුන් බෝ කරලා, වර්ධනය කරලා මරාගෙන කන හැටි ගැන.දැනට මේ කරන්නෙත් ඒවගේ දෙයක් තමා.මිනිසා මේ තරම් පහත් මානසිකත්වයකට ඇද දැම්ම පෙළඹවීම් ගැනත් කතා කරන්න වටිනවා.
ගැඹුරු මුහුද - ආතර් සී ක්ලාක්
api saththu maragena kana eka paw.. mokada api nirmansha wuna kiyala eka ape pewathmata badhawak nemei..

ශාඛ හා මාංශ භක්ෂකයන් වෙන් කර හඳුනාගන්න හොඳ ඉඟියක්

hmm math kiyawala thiyenawa name eka okada............................ara machine walin thalmassu marana hati thiyenne......e book ekanam ela...
සම්පූර්ණයෙන් වැරදි අදහසක් ... හොට කපන්නේ ඇණ ගන්නවට නෙමේ ... සුප් කැට නිෂ්පාදනයට .....![]()

