eka thama minihata waraduna thana . dan oppukarala thiyenawa miniha kiyanne shaka bakshaka sathek kiyala...ekata ekama hethuwa oka nemei...mama oyata PM karalath athi..........eka nisa oya ge PM balanna![]()
උඹ කියන දේ තාම පර්යේශණාත්මකව ඔප්පු කරලා නෑ මචං.... දැනට තියෙන පිලිගැනීම තමා මිනිසා ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ සර්ව භක්ශිකයෝ හැටියට කියන එක.... ඒකට තියෙන ලොකුම සාක්ෂිය තමා මිනිසාගේ දත්වල සැකැස්ම... මිනිසාගේ දත් හැඩගැසිලා තියෙන්නේ ශාඛමය ආහාර වගේම මාංශමය ආහාරත් අනුභව කරන්න පුලුවන් විදියට... ඒක ශාඛ භක්ශකයන්ගෙන් ගොඩාක් වෙනස් වෙච්ච සැකැස්මක්......







dannam sirawata kanna hithen na.. oita kalin owa dakala nathuwamath nemei
eath kewa... nawaththanna one ada indanwathl.