Do U eat CHICKEN..? ඔබත් කුකුල් මස් අනුභව කරන්නෙක්ද?

kkj007

Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    eka thama minihata waraduna thana . dan oppukarala thiyenawa miniha kiyanne shaka bakshaka sathek kiyala...ekata ekama hethuwa oka nemei...mama oyata PM karalath athi..........eka nisa oya ge PM balanna:yes::yes:

    උඹ කියන දේ තාම පර්යේශණාත්මකව ඔප්පු කරලා නෑ මචං.... දැනට තියෙන පිලිගැනීම තමා මිනිසා ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ සර්ව භක්ශිකයෝ හැටියට කියන එක.... ඒකට තියෙන ලොකුම සාක්ෂිය තමා මිනිසාගේ දත්වල සැකැස්ම... මිනිසාගේ දත් හැඩගැසිලා තියෙන්නේ ශාඛමය ආහාර වගේම මාංශමය ආහාරත් අනුභව කරන්න පුලුවන් විදියට... ඒක ශාඛ භක්ශකයන්ගෙන් ගොඩාක් වෙනස් වෙච්ච සැකැස්මක්..
    ....
     
    • Like
    Reactions: sirajstc

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    උඹ කියන දේ තාම පර්යේශණාත්මකව ඔප්පු කරලා නෑ මචං.... දැනට තියෙන පිලිගැනීම තමා මිනිසා ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ සර්ව භක්ශිකයෝ හැටියට කියන එක.... ඒකට තියෙන ලොකුම සාක්ෂිය තමා මිනිසාගේ දත්වල සැකැස්ම... මිනිසාගේ දත් හැඩගැසිලා තියෙන්නේ ශාඛමය ආහාර වගේම මාංශමය ආහාරත් අනුභව කරන්න පුලුවන් විදියට... ඒක ශාඛ භක්ශකයන්ගෙන් ගොඩාක් වෙනස් වෙච්ච සැකැස්මක්..
    ....

    ඇත්තද:confused:
    මං අහල තිබ්බෙ මිනිසාගෙ සැකැස්ම වෙලා තියෙන්නෙ ශාකභක්ශක විදියට කියලයි :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ වැරදියි මචෝ!! මිනිහා කියන්නේ ශාඛ ක්ශක සතෙක් නෙමේ.... මිනිහා කියන්නේ සර්ව ක්ශක සතෙක්... ඒ කියන්නේ මිනිහා ශාඛ හා සත්ව යන ආහර දෙවර්ගයම කනවා කියන එකනේ.....

    මිනිහා කියන්නේ සර්ව භක්ෂකයෙක්....... අපි අතීතයේ දඩයම් යුගයේ හිටියා අමතක කරන්න එපා..
    මිනිසාගේ දත් හැඩගැසිලා තියෙන්නේ ශාඛමය ආහාර වගේම මාංශමය ආහාරත් අනුභව කරන්න පුලුවන් විදියට......ඉස්සරහ දත් මස් මාංශ ඉරා කන්න පුලුවන් විදියට හක්කේ දත් අඔරන්න පුලුවන් විදියට............:yes::yes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඇත්තද:confused:
    මං අහල තිබ්බෙ මිනිසාගෙ සැකැස්ම වෙලා තියෙන්නෙ ශාකභක්ශක විදියට කියලයි :)

    :no::no::no::no::no:
    දත් විතරක් නෙවෙයි........ මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය හැදිලා තියෙන්නෙත් ඒ විදියට......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    gamaka watina kama oka thama..lanakwa watinakama oka..ape paththe ona masak thiyanwa...serama fresh pita...mey jarawa dakkahama kanna hithenawada...mewa dakala mas kanne naha kiyanne modayo...api sathtu maragena kawa kiyala paw wenne nah..hethuwa api kanne aharaya sandhaa...winodaya sandaha saththu maranwanam thama paw...

    mas kana hama ekama paw karayek nam ithin..sinhayo jeewitha kale purama paw wada ne karanne....sathtunta nidahase jeewath weemata aithiyak thiyenna ona..laba sanadaha mey wage amana widihata saththunta hinsa karana eka paw...

    ඕනෑම අයෙකුට ජීවත් වීමේ ආශාවක් තියෙනව , අනික අපිට මස්ම ඕනද කන්න???
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්ත ... සමබල ආහාරයක් කියන්නේ පරිප්පුවක් සහ එළවළුවක් පමණක් නෙමේ නේද ?
    සියලු විටමින් වර්ග අඩංගු විය යුතු එළවළුවක් වෙන්න ඕන .... හ්ම්ම්ම් :rolleyes:

    කාපල්ලකො , අල , බතල ,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කුකුලාව තමන්ම මරලා කෑවත්
    ගමේ මස් කඩෙන් කුකුලෙක් එවේලේ ම වෙන කෙනෙක්ට කියලා මරලා කෑවත්

    පොෂ් විදියට මැක් ඩොනල්ඩ් එකෙන් කෑවත් එකයි

    මචන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා වගේ , 1 මරාගෙන කෑම පවක් , 2 අනුබල දීම ඒකත් පවක්. 3 අපි විශේෂයෙන් ගැනීමක් නැතුව අරන් එන එකේ පවක් මට පේන්නෑ , මෙහෙමයි අන්තවාදී වෙන්නම හොද නෑ...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    apooooooo epa wenawa meka dakala :dull: dannam sirawata kanna hithen na.. oita kalin owa dakala nathuwamath nemei :( eath kewa... nawaththanna one ada indanwathl. :( :( :( +R