DO U HAD SEX????-with how many...

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    To Thief , suranga84 ,shenoxxx and lucky_lakshitha
    Do not insult member with out reason. do you have any problem about in forum contact administrators.i saw many time you are make fight in forum.this is warning. consider found do this again in forum i will getting action for all of you

    ms48mail
    oya thread eka bump karala post eka delete karala prashne patan aran tiyenne. prashnayak tiyanawanam kelinma kiyanna. forum eke prashna athi karan nathuwa
    ෆස්ට් මමනම් ඉන්සල්ට් කලේ නෑ. තමන් කියපු කරපුව තමා මතක් කලේ. අනික ඒ මම පොයින්ට් කරලා කාටවත් අපහාස කරලා නෑ. අනික මිගාරටත් කියපන් කෙලින් විසඳගන්න කියලා. වෙන තැන්වල "බල්ලෝ / ලන්තේ බල්ලෝ" කිය කිය කෑ ගහන්නේ නැතුව:dull:

    අනික මේක බල්ප් කලේ ඌ වෙන්න බෑ. මොකද අපි මේ ත්‍රෙඩ් එක ගැන දැනගන්න කලින් මේක කින්ඩම් එකේ කතා උනේ.
    මේ ඔය ත්‍රෙඩ් එකේ ලින්ක් එක එලිය ආපු හැටි
    http://www.elakiri.com/forum/showthread.php?p=10537031#post10537031

    මේ බම්ප් උන හැටිද මංදා
    http://www.elakiri.com/forum/showpost.php?p=10537045&postcount=6781

    මේ මේ ත්‍රෙඩ් එකේම ඌ බම්ප් කලා කියලා පිලිගත්ත එකක්
    http://www.elakiri.com/forum/showthread.php?p=10537463#post10537463

    අනේ මංදා උන් පිළිගෙනත් තියෙද්දි උඹ කියනවා අරූලු කලේ:dull:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx

    actually he started, http://www.elakiri.com/forum/showpost.php?p=10547833&postcount=437

    the thread owner :)
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ෆස්ට් මමනම් ඉන්සල්ට් කලේ නෑ. තමන් කියපු කරපුව තමා මතක් කලේ. අනික ඒ මම පොයින්ට් කරලා කාටවත් අපහාස කරලා නෑ. අනික මිගාරටත් කියපන් කෙලින් විසඳගන්න කියලා. වෙන තැන්වල "බල්ලෝ / ලන්තේ බල්ලෝ" කිය කිය කෑ ගහන්නේ නැතුව:dull:

    අනික මේක බල්ප් කලේ ඌ වෙන්න බෑ. මොකද අපි මේ ත්‍රෙඩ් එක ගැන දැනගන්න කලින් මේක කින්ඩම් එකේ කතා උනේ.
    මේ ඔය ත්‍රෙඩ් එකේ ලින්ක් එක එලිය ආපු හැටි
    http://www.elakiri.com/forum/showthread.php?p=10537031#post10537031

    මේ බම්ප් උන හැටිද මංදා
    http://www.elakiri.com/forum/showpost.php?p=10537045&postcount=6781

    මේ මේ ත්‍රෙඩ් එකේම ඌ බම්ප් කලා කියලා පිලිගත්ත එකක්
    http://www.elakiri.com/forum/showthread.php?p=10537463#post10537463

    අනේ මංදා උන් පිළිගෙනත් තියෙද්දි උඹ කියනවා අරූලු කලේ:dull:

    Nodanna dewal kiyawanna epa :P meka mulinma bump kale eya tamai.eya e post eka makuwa nisa ubalata penne na :P. anyway kawuru patan gatthath waradak tiyanawanam report karan nathuwa e waradama anik aya karala methana babala wenna hadanna epa. mokada mama kalinma warn kale ekai off topics yanna epa kiyala. wadi bana kiwwata wadak na.taman waradi kara kara anunta agili dik karanna epa.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    To Thief , suranga84 ,shenoxxx and lucky_lakshitha
    Do not insult member with out reason. do you have any problem about in forum contact administrators.i saw many time you are make fight in forum.this is warning. consider found do this again in forum i will getting action for all of you

    ms48mail
    oya thread eka bump karala post eka delete karala prashne patan aran tiyenne. prashnayak tiyanawanam kelinma kiyanna. forum eke prashna athi karan nathuwa
    ඔයාට රීපොට් කරපු නම් ටිකට විතරද වෝනින්:rofl:
    ත්‍රෙඩ් ඒක බලලා වෝනින් දෙන්න, අනික මිගාර ප්‍රසිද්ධියේ ඕන තරන් මේම්බස්ලාට/මොඩ්ලාට අපහාස කරලා තියෙනවා. එව්වත් බලන්න.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    අනිත් එක දෙමළෙන් දාපු පෝස්ට් ගැන නෝ කතා :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Nodanna dewal kiyawanna epa :P meka mulinma bump kale eya tamai.eya e post eka makuwa nisa ubalata penne na :P. anyway kawuru patan gatthath waradak tiyanawanam report karan nathuwa e waradama anik aya karala methana babala wenna hadanna epa. mokada mama kalinma warn kale ekai off topics yanna epa kiyala. wadi bana kiwwata wadak na.taman waradi kara kara anunta agili dik karanna epa.
    ඒක තමා මමත් කියන්නේ වැරදි කරලා රීපොට් කරලා ඌ බබා වගේ ඉන්නවා:P
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ඔයාට රීපොට් කරපු නම් ටිකට විතරද වෝනින්:rofl:
    ත්‍රෙඩ් ඒක බලලා වෝනින් දෙන්න, අනික මිගාර ප්‍රසිද්ධියේ ඕන තරන් මේම්බස්ලාට/මොඩ්ලාට අපහාස කරලා තියෙනවා. එව්වත් බලන්න.

    thread eka okkoma balala tamai katha kale. hamotama warn karala athi. waliya awussana kattiyata tamai ohoma eka paara kiwwe.
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Nodanna dewal kiyawanna epa :P meka mulinma bump kale eya tamai.eya e post eka makuwa nisa ubalata penne na :P. anyway kawuru patan gatthath waradak tiyanawanam report karan nathuwa e waradama anik aya karala methana babala wenna hadanna epa. mokada mama kalinma warn kale ekai off topics yanna epa kiyala. wadi bana kiwwata wadak na.taman waradi kara kara anunta agili dik karanna epa.

    dan old thread ekakata reply karana eka waraddak da? :oo:
    godak aya 1st time me thread ekata reply karanne!! ithin eke waradda mokadda?
    Thread ekak damma nam owner ta eke wagakeema ganna barida? ei dan eka home page dakiddi Lajja wenne?? daanna kalin hithanna bari unaada?
    old threads hinda nemei da EK eka active thiyenne? anith okkoma threads wala topic ekatamada post watenne?? ei ape passen witharak pannanne? meke randuwa patan gatte siraj & migara!! api meka reply karala thiyenne anith users la wagema. anika thawa kee denek me thread ekata banala thiyenawada?? go check the posts & come....
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Nodanna dewal kiyawanna epa :P meka mulinma bump kale eya tamai.eya e post eka makuwa nisa ubalata penne na :P. anyway kawuru patan gatthath waradak tiyanawanam report karan nathuwa e waradama anik aya karala methana babala wenna hadanna epa. mokada mama kalinma warn kale ekai off topics yanna epa kiyala. wadi bana kiwwata wadak na.taman waradi kara kara anunta agili dik karanna epa.
    ඒකහරි කියමුකෝ. :nerd:
    ඔය ටික මිගාරටත් කියන්න. එයා මේකේ කිසි ව්අරදක් නොකරන එක්කෙනා වගේනේ කතාව
    සමහරවිට ඔයා ස්පෑම්චෙක් නිසා නොදන්නවා ඇති. මම මූත් එක්ක එලිපිට කෙල්ගන්න කලින් අනිත් ඇඩ්මින්ට( GTRZ ට) කියලා තියෙනවා. ඒවට නිසි ප්‍රතිචාරයක් නොලැබුනු නිසා තමා මමම මෙයාට කියලා දෙන්නේ එයාගේ හැදියාව....මම බක්කරේ කියන්නේ කාටද කියලා මමනේ දන්නේ. කවුරුත් කොහොමද කියන්නේ මම කාටහරි අපහාස කරනවා කියලා.:dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Nodanna dewal kiyawanna epa :P meka mulinma bump kale eya tamai.eya e post eka makuwa nisa ubalata penne na :P. anyway kawuru patan gatthath waradak tiyanawanam report karan nathuwa e waradama anik aya karala methana babala wenna hadanna epa. mokada mama kalinma warn kale ekai off topics yanna epa kiyala. wadi bana kiwwata wadak na.taman waradi kara kara anunta agili dik karanna epa.
    හරි දැන් බම්ප් ත්‍රෙඩ් බම්ප් කරන එකත් වැරද්දක්ද. ඔයා කියපු ටිකම අර මිගාරටත් කියන්න. මොකද එක පැත්තකට විතරක් ඇඟිල්ල දික්කරන්නේ. ප්‍රසිද්ධියේ එයා කොච්චර මෙම්බර්ස්ලව ඉන්සල්ට් කරනවද? ඒවට ඇක්ෂන් නෑනේ. මීට වඩා සාධාරන විදිහට හිතුවොත් හොඳයි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    thread eka okkoma balala tamai katha kale. hamotama warn karala athi. waliya awussana kattiyata tamai ohoma eka paara kiwwe.
    ඒක ඒක අයට ඒක ඒක විදිහටද වෝන් කරන්නේ?:rofl: අර පොස්ට් ඒක දැක්කම පෙන්නේ අපි 4 දෙනාගේ වලියක් ගිහින් වගේ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    dan old thread ekakata reply karana eka waraddak da? :oo:
    godak aya 1st time me thread ekata reply karanne!! ithin eke waradda mokadda?
    Thread ekak damma nam owner ta eke wagakeema ganna barida? ei dan eka home page dakiddi Lajja wenne?? daanna kalin hithanna bari unaada?
    old threads hinda nemei da EK eka active thiyenne? anith okkoma threads wala topic ekatamada post watenne?? ei ape passen witharak pannanne? meke randuwa patan gatte siraj & migara!! api meka reply karala thiyenne anith users la wagema. anika thawa kee denek me thread ekata banala thiyenawada?? go check the posts & come....
    well said baca...
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අද වෙනකං මේකෙ මම බක්කරේට මුකුත් කිව්වෙ නෑ, ඊයෙ වුනත් බලන්න ආර් ගර්ල් එක්ක පිස්සු නට නට හිටියෙ, අද බක්කරේ abdul jummah, සිරාජ් එක්ක ඇවිල්ල බකාඩි පෙන්නපු තැන ඉදන් වලියක් ඇද්ද, එතකොට වරද අපේ විතරමයි, බක්කරේයි අර හම්බයො දෙන්නමයි හරිම අහිංසකයිනෙ, ඒ අය ඒ තත්වෙට පත්කරල තියෙන්නෙ අපිනෙ (මමනෙ)
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    dan old thread ekakata reply karana eka waraddak da? :oo:
    godak aya 1st time me thread ekata reply karanne!! ithin eke waradda mokadda?
    Thread ekak damma nam owner ta eke wagakeema ganna barida? ei dan eka home page dakiddi Lajja wenne?? daanna kalin hithanna bari unaada?
    old threads hinda nemei da EK eka active thiyenne? anith okkoma threads wala topic ekatamada post watenne?? ei ape passen witharak pannanne? meke randuwa patan gatte siraj & migara!! api meka reply karala thiyenne anith users la wagema. anika thawa kee denek me thread ekata banala thiyenawada?? go check the posts & come....

    kawda kiwwe old thread bump karanna ba kiyala? oya poddak mula post tika kiyawala balanna. parana thread bump karanna ona reason ekak athuwa misak nikan awith bump kiyala or kelinma kenekuta mada gahala nemai needa.ehemanam eyata mulinma kiyanna tibbe mama meccharak ekka sex karala tiyanawa or na kiyala misak wena kenekwa insult karana eka nemai.
    anyway anik aya awith mulinma katha karanne thread ekata adaala dewal nemai nee.patan gannema waliyata.;) read all
     
    Status
    Not open for further replies.