මචන් පොඩි scine එකක් තියෙනවා...
මම දන්න අයියා කෙනක් ඉන්නවා.. logiatic කරන්නේ USA වල..
අපි උට යවලා sea fright කලොත් මාරම ලාබයි...
Set එකක් set වෙලා කරමුද ?
US වල කවුරුම හරි ඉන්නවා නම් වැඩේ පට්ටම ලාබෙට කරන්න පුලුවන්. Logistic කරන කෙනෙක්ම ඕන නැහැ
Sea fraight කරන්න පුලුවන් standered සයිස් ටිකක් තියනවා, ඒ සයිස් එකේ බොක්ස් එකක් අරගෙන අපිට ඕන කරන සේරම බඩු ටික ඒවයෙ බොක්ස්/පැකේජින් අයින් කරලා bubble wrap කරලා අර බොක්ස් එකකට පුරවන්න පුලුවන් නම් පොඩි බොක්ස් එකක උනත් පට්ටම ලොකු බඩු තොගයක් ගේන්න පුලුවන්. ඇමසන් එකේ එහෙම සමහර වෙලාවට පෙන් ඩ්‍රයිවු එකක් විතර එකක් මාරි පෙට්ටියක් විතර බොක්ස් එකක ශිප් කරන වෙලාවල් තියනවා, උන්ගෙ ඒ බොක්ස් auto pack වෙන නිසා වාහනේට ගානට පුරවන්න පුලුවන් වෙන්න පොඩි අයිටම් හෙන Odd සයිස් බොක්ස් වල ඩිලිවර් කරනවා.
package forwarding service වලට කියල ඔහොම බොක්ස් කඩල රී පැක් කරන්න කිවුවොතින් උන් එක පැකේජ් එකකට 15-20$ක් ගන්නවා එහෙම බලනකොට ඒ බොක්ස් එක්ක ශිප් කරන එක ලාබයි.
US වල කවුරු හරි ඉන්නවා නම් ඒ විදියට රී පැක් කරලා බොක්ස් එක නෝමල් sea fraight සර්විස් එකකට දැම්මා නම් මෙහෙන් ක්ලියර් කරගන්න තියෙන්නෙ.
අපි ගිය මාසෙ බඩු ටිකක් දැම්මා ඇමසන් ඩිලිවරි 21ක් තිබ්බා, එක ඩිලිවරි එකක අයිටම් 5ක් වත් තිබුනා අඩුම. සේරම අයිටම් එකසිය ගානක් තිබ්බා, Shipping + Handling + Packaging meterial වලට සේරටම ගියේ 31000 ක් වගේ, එතකොට එක අයිටම් එකකට රුපියල් 300ක් වගේ ශිපින් වැටෙන්නෙ.