~Doly~ලියපු කවියක්

මේක මිනු ලියපු කවියක්....මිනුගෙ PC එකෙ තිබිල Dil,ඒ කියන්නෙ මිනුගෙ අක්ක මට එවුවෙ.....PS එකනම් මම කලේ

264722g.jpg
 
  • Like
Reactions: Amalka101

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Hita Heerila wage denuna.........

mm,machan Minu nangige apooru kawi nethi eka denenawa ethi hemotama..
Eyage atin liyawena kawi aphu boma ikmanin apita dakinna lebewa kiyala prarthana karanawa...

:):):)
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Minu nangi nathuwa apeth hitha heerila wage kasun malli..... godaak lassana kawiyak oyata godak pin apith ekka beda gattata
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම හිතන්නේ හිත හොදටම රිඩුන වෙලාවක ලියපු දෙයක් වගේ....
ඒ දුක වේදනාව වචනවලින් පිට කරලා.....

ඔයා නැති පාළුව මට හොදට දැනෙනවා...තාමත්
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
අපෙත් හිත හීරිලා වගේ යනවා මේක කියවනකොට.....බොහොම ස්තුතියි කස්සා මේක අපිත් එක්ක බෙදා ගත්තාට....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
'හිත හීරිලා වගේ දැණුනා' - දරාගන්න බැරි දුකක් හිතට ආවම හිත හීරෙනව තමයි. ඒ වෙලාවට අපිටත් නොදැනිම හිතේ තියෙන දුක වචන වලට පෙරලෙනවා.

විටෙක සඳැස්, විටෙක නිසඳැස් හෝ කතන්දර වල ස්වරුපයෙන් බොහෝවෙලාවට නිර්මාණය වෙන්නෙ නිර්මාණකරුවගෙම ඇතුලාන්තය කියලා මම කිව්වොත් බොහෝදෙනා මාත් එක්ක එකඟ වේවි.

කවදත් වගේ ලස්සන නිර්මාණයක් මිනු නංගි...... දිගටම ලියන්න
මේක අපිත් එක්ක බෙදාගත්තු කස්සටත් ස්තුතියි
 
  • Like
Reactions: kassaD

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අපෙත් හිත හීරිලා වගේ යනවා මේක කියවනකොට.....බොහොම ස්තුතියි කස්සා මේක අපිත් එක්ක බෙදා ගත්තාට....

    :yes:
     
    මම හිතන්නේ හිත හොදටම රිඩුන වෙලාවක ලියපු දෙයක් වගේ....
    ඒ දුක වේදනාව වචනවලින් පිට කරලා.....

    ඔයා නැති පාළුව මට හොදට දැනෙනවා...තාමත්

    e wage tama matath hitenne dil akki.mis her lot here!
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hmm.. adaraye hoda wagema dukmusu pathi godak thiyenawa...
    eka thamai jivithaya..hitha hirila giya.thanks kasun/dil apith ekka
    mey kaviya beda gaththata..