domain කනෙක්ට් කරා site එකට එත් kproxy.com

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,710
    2,822
    113
    colombo
    domain කනෙක්ට් කරා site එකට එත් kproxy.com

    මචාහං උණු උණුවේ මාස ගානක් පෙරුම් පුරලා domain එක කනේක්ට කරා සයිට් එකට එත් තාම සයිට් එකට යන්නේ නැහැනේ namecheap එකේ පේජ් එකට යන්නේ . හැබයි kproxy.com වලින් domain එක ගහලා ගියාම සයිට් එකට යනවා .

    domain එක ගත්තේ namecheap.com වලින් සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ගුගල් කොම්පියුට් එන්ජින් වල Bitnami WordPress විදියට .

    මොකද්ද හේතුව පැය 48ක් වත් බලන්න කියලා තියෙන්නේ හැබැයි අනිත් අයටනම් එවලේම වැඩ .:dull:




    මේක හදාගන්න උදව්වක් දීපන්කො
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,710
    2,822
    113
    colombo


    උඩට :)

    dns flush karala cache cookies clear karala check karanna.

    restart your router.
    clear cache
    and ipconfig /flushdns on cmd

    Dns cached

    thankz machan . හදපු විදියේ වැරද්දක් කියලා හිතුවේ වෙන ඩිවයිස් එකෙන් යන්න පුළුවන් pc එකෙන් වෙන browser එකෙනුත් යන්න පුළුවන් .
    පහල ඔක්කොම කරත් හදපු chrome එකෙන් යන්න බැහැ තාම අරකටම යන්නේ

    restart your router කළා
    clear cache කළා cccleaner දාලා + වැඩි හොදට වෙනම browser cache clear කළා
    and ipconfig /flushdns on cmd කළා
    chrome වල විතරක් cache ඉතුරු වෙන්න විදියක් නැහැනේ