මචංලා දන්න කෙනෙක්ගෙන් මේ ගැන පැහැදිලි කිරිමක් අවශ්‍යයි
.. හිතන්න සයිට් එකක් තියෙයි .info එකක්..මම ඒකට .com ඩොමේන් එකක් ගන්න යන්නේ
ඒත් දැන් FB pages වල හා හැම තැනම ෂෙයාර් කරල තියෙන්නේ .info එකට අදාල ලින්ක්..එතකොට කවුරු හරි කෙනෙක් අදාල ලින්ක් එක ක්ලික් කළාම .com එකේ අදාල ලින්ක් එකට redirect කරන්නේ කොහොමදEx: http://www.test.info/2013/10/test.html එක
http://www.test.com/2013/10/test.html එකට (මේ වගේ ලින්ක් 500 ක් විතර තියෙයි
)


Google karala balapan 301 Redirect.
Thanx again