Domain Change

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka

    මචංලා දන්න කෙනෙක්ගෙන් මේ ගැන පැහැදිලි කිරිමක් අවශ්‍යයි :rolleyes:.. හිතන්න සයිට් එකක් තියෙයි .info එකක්..මම ඒකට .com ඩොමේන් එකක් ගන්න යන්නේ :rofl: ඒත් දැන් FB pages වල හා හැම තැනම ෂෙයාර් කරල තියෙන්නේ .info එකට අදාල ලින්ක්..එතකොට කවුරු හරි කෙනෙක් අදාල ලින්ක් එක ක්ලික් කළාම .com එකේ අදාල ලින්ක් එකට redirect කරන්නේ කොහොමද

    Ex: http://www.test.info/2013/10/test.html එක

    http://www.test.com/2013/10/test.html එකට (මේ වගේ ලින්ක් 500 ක් විතර තියෙයි:baffled:)



     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    .info eken permanent ridirect ekak karana .com ekata katawa iwarai


    ඔව් මචෝ ඒක හරි..ඒත් ගොඩක් ලිපි තියෙන එකක් (බ්ලොග්) එතකොට ගොඩක් වුන් එන්නේ එෆ්.බී ලින්ක් එකෙන් අදාල.ඒකයි ගැටලුව :(
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් මචෝ ඒක හරි..ඒත් ගොඩක් ලිපි තියෙන එකක් (බ්ලොග්) එතකොට ගොඩක් වුන් එන්නේ එෆ්.බී ලින්ක් එකෙන් අදාල.ඒකයි ගැටලුව :(

    301 redirect ekakadi machan hama parana URL ekakma e respective aluth URL ekata redirect wenawa (mathaka hatiyata)
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan oya .info domain eka gatha site eke redirect wena dana puluwan oya hema link ekama wage ethkota wada karai. Wildcard redirect ekak dana aluth domain ekata.