යාලුවනේ මට තාම Website එකක්වත් නැහැ.. Domain name එකක් කව්රුහරි ගත්තොත් අයේ එක අපිට ගන්න බැහැනේ.. නේද.. ඉතින් මන් හිතන් ඉන්න Doman name එක කව්රුහරි ගන්න කලින් ගන්න ඕන..
එහෙම අරගෙන පස්සේ මගේ Site එකක් හැදුවහම මට ඒ Domain Name එක දාගන්න පුළුවන් නෙහ්?
මට චුටිම මුදලකට ගන්න පුළුවන් Domain Name දෙන තැනක් කියනවද? මන් මේ Field එක වැඩිය දන්නේ නැහැ.. දන්න අය මට පොඩ්ඩක් පැහැදිලි කිරීමකුත් කරන්න.
එහෙම අරගෙන පස්සේ මගේ Site එකක් හැදුවහම මට ඒ Domain Name එක දාගන්න පුළුවන් නෙහ්?මට චුටිම මුදලකට ගන්න පුළුවන් Domain Name දෙන තැනක් කියනවද? මන් මේ Field එක වැඩිය දන්නේ නැහැ.. දන්න අය මට පොඩ්ඩක් පැහැදිලි කිරීමකුත් කරන්න.



