Domain Name එකක් ගන්න ඕන.

SHNLK

Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    යාලුවනේ මට තාම Website එකක්වත් නැහැ.. Domain name එකක් කව්රුහරි ගත්තොත් අයේ එක අපිට ගන්න බැහැනේ.. නේද.. ඉතින් මන් හිතන් ඉන්න Doman name එක කව්රුහරි ගන්න කලින් ගන්න ඕන.. :) එහෙම අරගෙන පස්සේ මගේ Site එකක් හැදුවහම මට ඒ Domain Name එක දාගන්න පුළුවන් නෙහ්?

    මට චුටිම මුදලකට ගන්න පුළුවන් Domain Name දෙන තැනක් කියනවද? මන් මේ Field එක වැඩිය දන්නේ නැහැ.. දන්න අය මට පොඩ්ඩක් පැහැදිලි කිරීමකුත් කරන්න. :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Domain ගන්න පුළුවන් ගොඩක් තැන් තියෙනව ... "domain registrar" කියල search පාරක් දැම්මම බලාගන්න පුළුවන්

    name.com
    godaddy.com
    namecheap.com
    crazydomains.com
    domains.google.com
     
    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    Domain ගන්න පුළුවන් ගොඩක් තැන් තියෙනව ... "domain registrar" කියල search පාරක් දැම්මම බලාගන්න පුළුවන්

    name.com
    godaddy.com
    namecheap.com
    crazydomains.com
    domains.google.com

    ලංකාවේ ඒවා හොදිද?
     
    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    මම ඕවායින් ගනුදෙනු කරලා නැහැ.. ඒක නිසා පොඩ්ඩක් අවුල්.. :(
     
    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    Domain ගන්න පුළුවන් ගොඩක් තැන් තියෙනව ... "domain registrar" කියල search පාරක් දැම්මම බලාගන්න පුළුවන්

    name.com
    godaddy.com
    namecheap.com
    crazydomains.com
    domains.google.com
    Thaanks
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔව් එහෙම අරන් සයිට් එක පස්සේ හදන්න පුලුවන්.

    Godaddy.com තමයි Domain Name ගන්න හොදම තැන. Copun code එකක් හොයා ගත්තොත් $ 0.99 වගේ ගන්න පුලුවන්. එහෙම Copun code එකක් නැත්තම් $ 13 වගේ යයි ( Copun code දාලා අඩු කරලා ගන්න Domain වලට 2nd Year එකේ Renew කරද්දී ගාස්තුව වැඩී) Copun Code එකක් Google Search එකක් දාලා හොයගන්න. නැත්ම් මට P .M එකක් දාන්න මම හොයලා දෙන්නම්.

    namecheep.com තමයි ඊළගට තැන මේකේ .com Domain එකක් $ 10 වගේ වෙනවා. - වෙරි පයි කරපු නැති Paypal එහෙම තියෙනවනම් මේකෙන් ගන්න පුලුවන්.

    .lk ගන්නවනම් www.nic.lk රු 4000 වගේ වෙයි.

    විශේෂයෙන් කියන්නම් ලංකාවේ වෙබ් හොස්ටින්ග් කරන අයගෙන් විතරක් Domain ගන්න එපා. අත්දැකීමෙන් කියන්නේ. කලෙත් කාගෙන සල්ලිත් නැති කරගෙන උබේ Domain Name එකත් උබට නැති කරගන්න තමයි වෙන්නේ. ඒක නිසා හොද පිළිගත් පිට රට තැනකින් ගනින්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    naha. lankwen .com ganna puluwanda kiyala ahuwe. :)

    Oyta Web Card ekk tiynvnm Online Godaddy.com ekn Ganna Puluvn.

    Lanka Ungen ganna epa. Lanka Unuth Domain eka aran denna Godaddy.com ekn. un oyage Domain name unge name ekata Reg karagena Oyta aran denna ethakota a Domain ek aithiyak oyata naha. a Domain eka aithi unta eka nisa oya Ungen ganna yanna epa. kalinma Godady.com wage thanakin Ganna balanna
     
    Last edited:

    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    ඔව් එහෙම අරන් සයිට් එක පස්සේ හදන්න පුලුවන්.

    Godaddy.com තමයි Domain Name ගන්න හොදම තැන. Copun code එකක් හොයා ගත්තොත් $ 0.99 වගේ ගන්න පුලුවන්. එහෙම Copun code එකක් නැත්තම් $ 13 වගේ යයි ( Copun code දාලා අඩු කරලා ගන්න Domain වලට 2nd Year එකේ Renew කරද්දී ගාස්තුව වැඩී) Copun Code එකක් Google Search එකක් දාලා හොයගන්න. නැත්ම් මට P .M එකක් දාන්න මම හොයලා දෙන්නම්.

    namecheep.com තමයි ඊළගට තැන මේකේ .com Domain එකක් $ 10 වගේ වෙනවා. - වෙරි පයි කරපු නැති Paypal එහෙම තියෙනවනම් මේකෙන් ගන්න පුලුවන්.

    .lk ගන්නවනම් www.nic.lk රු 4000 වගේ වෙයි.

    විශේෂයෙන් කියන්නම් ලංකාවේ වෙබ් හොස්ටින්ග් කරන අයගෙන් විතරක් Domain ගන්න එපා. අත්දැකීමෙන් කියන්නේ. කලෙත් කාගෙන සල්ලිත් නැති කරගෙන උබේ Domain Name එකත් උබට නැති කරගන්න තමයි වෙන්නේ. ඒක නිසා හොද පිළිගත් පිට රට තැනකින් ගනින්.

    ara copun code nisa 2nd year ekedi wadi wenawanam copun code nathuwa ganna eka hodada nadda?
     
    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    ඔව් එහෙම අරන් සයිට් එක පස්සේ හදන්න පුලුවන්.

    Godaddy.com තමයි Domain Name ගන්න හොදම තැන. Copun code එකක් හොයා ගත්තොත් $ 0.99 වගේ ගන්න පුලුවන්. එහෙම Copun code එකක් නැත්තම් $ 13 වගේ යයි ( Copun code දාලා අඩු කරලා ගන්න Domain වලට 2nd Year එකේ Renew කරද්දී ගාස්තුව වැඩී) Copun Code එකක් Google Search එකක් දාලා හොයගන්න. නැත්ම් මට P .M එකක් දාන්න මම හොයලා දෙන්නම්.

    namecheep.com තමයි ඊළගට තැන මේකේ .com Domain එකක් $ 10 වගේ වෙනවා. - වෙරි පයි කරපු නැති Paypal එහෙම තියෙනවනම් මේකෙන් ගන්න පුලුවන්.

    .lk ගන්නවනම් www.nic.lk රු 4000 වගේ වෙයි.

    විශේෂයෙන් කියන්නම් ලංකාවේ වෙබ් හොස්ටින්ග් කරන අයගෙන් විතරක් Domain ගන්න එපා. අත්දැකීමෙන් කියන්නේ. කලෙත් කාගෙන සල්ලිත් නැති කරගෙන උබේ Domain Name එකත් උබට නැති කරගන්න තමයි වෙන්නේ. ඒක නිසා හොද පිළිගත් පිට රට තැනකින් ගනින්.
    .lk eka ai echhara ganan?
     
    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    Oyta Web Card ekk tiynvnm Online Godaddy.com ekn Ganna Puluvn.

    Lanka Ungen ganna epa. Lanka Unuth Domain eka aran denna Godaddy.com ekn. un oyage Domain name unge name ekata Reg karagena Oyta aran denna ethakota a Domain ek aithiyak oyata naha. a Domain eka aithi unta eka nisa oya Ungen ganna yanna epa. kalinma Godady.com wage thanakin Ganna balanna

    thama naha. man ekak ganna hithan inne.. thanks eken ganna puluwan nam hodai.. ekata awuruddakata sarayakda koheda gewannna one neda? ela ehenam man Godadday.com eken gannam.. help ekak ona wunoth man kiyannam..
     
    Last edited: