යාලුවනේ ලොකු උදව්වක් ඕනේ ඔයාලගෙන්. මම domain name එකක් purchase කලා. එක දැනට පාර්ක් වෙලා තියෙන්නේ temporary place එකක. මගේ ගාව Windows Hosting එකක් තියෙනවා, අලුතින් ගත්ත domain එක මගේ hosting server park කර ගන්නේ කෝමද කියල පොඩි උදව්වක් දෙනවද යාලුවනේ?
