Domain Parking Help

amazing_rosh

Member
Feb 27, 2010
189
17
0
38
Uswetakeiyawa
යාලුවනේ ලොකු උදව්වක් ඕනේ ඔයාලගෙන්. මම domain name එකක් purchase කලා. එක දැනට පාර්ක් වෙලා තියෙන්නේ temporary place එකක. මගේ ගාව Windows Hosting එකක් තියෙනවා, අලුතින් ගත්ත domain එක මගේ hosting server park කර ගන්නේ කෝමද කියල පොඩි උදව්වක් දෙනවද යාලුවනේ?
 

amazing_rosh

Member
Feb 27, 2010
189
17
0
38
Uswetakeiyawa
Mokakda control panel eka? VPS da? Dedicated da? Shared da?

nameserver update karanna one.

Shared Hosting එකක්, මම domain name එක add කලා server එකට, එත් තාම temporory තැනට ම තාම යන්නේ. Control Panel එක Parallel Plesk
 
Last edited:

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    domain eka gaththe kohenda?

    ethanata gihilla oyaage web server eken dunna nameservers daala update karanna :)