Domain Purchasing Tricks

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Domain එකක් Purchase කරන්න හොඳම Provider කවුද?
    GoDaddy
    Blue Host
    Name.com

    Purchase කරද්දි සැළකිළිමත් වියයුතු කරුණු මොනවද?

    Tips?
    Tricks?

    name.com එකේ දාලා තිබ්බ මෙන්න මේ වගේ එකක්..
    Domain Lock Plus - Prevent unauthorized transfers or changes.
    domain එකට අමතරව protection pack එක add කරාම තමයි මේක පෙන්නුවේ ලැබෙන facilities වලට..

    අනිත් එවයේ නම් මෙහෙම දෙයක් තිබ්බේ නෑ..
    මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
    අපි purchase කරාම වෙන කෙනෙකුට එහෙම unauthorized transfers/changes. කරන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: lilman

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    namesilo ganna machan

    Keyword eka danna domain ekata

    thank you

    namesilo විශේශය මොකක්ද? මම කවදාවත් purchase කරලා නෑ ඒකයි අහන්නේ පැහැදිළි කිරීමක් එක්ක :D

    name.com එකේ දාලා තිබ්බ මෙන්න මේ වගේ එකක්..
    Domain Lock Plus - Prevent unauthorized transfers or changes.
    domain එකට අමතරව protection pack එක add කරාම තමයි මේක පෙන්නුවේ ලැබෙන facilities වලට..

    අනිත් එවයේ නම් මෙහෙම දෙයක් තිබ්බේ නෑ..
    මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
    අපි purchase කරාම වෙන කෙනෙකුට එහෙම unauthorized transfers/changes. කරන්න පුලුවන්ද?
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1596797438316.png

    namesilo එකේ තියෙනවා මෙහෙම එකක්..
    DDOs වලක්වන්නේ hosting වලින් නේද? මම එහෙම එකක් දැක්කා Azure ගැන බලන කොට.. ඒගොල්ලන්ගේ feature එකක් විදියට...
    SSL තියෙන්නෙත් වලට නේද?..
    ඇයි domain purchase කරනකොට මේක පෙන්නන්නේ?
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Mu nikan bayawela inne wedding ekak ganna yanawa wage
    ගොඩක් අය යන්තන් දන්න කරුණුවලින් වැඩ කරනවා වැඩත් ගොඩ යනවා.. ඉතින් අවුලක් නෑ කියල හිතගෙන ඉන්නවා.
    නමුත් ප්‍රශ්න ආවාම හිර වෙනවා..

    නමුත් මම දැකල තියෙනවා සමහර කට්ටිය කිසිම වෙලාවක හිර වෙන්නේ නැතුව ගේම ගහනවා.. හේතුව හොඳට දන්නවා, කට්ටියත් එක්ක සාකච්ච කරනවා දැනුම share කරනවා ඒක තමයි හේතුව..
    ඒකයි මමත් බැලුවේ නොදන්න දේවල් කට්ටිය එකතුවෙලා සාකච්චා කරොත් ගොඩ යනවනේ
     
    • Like
    Reactions: dilann

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Porkbun thamay service eka hodama, ganan aduma..Eth dan Cloudflare eken cost ekata domains denawa.. Ee kiyanne un kisima labayak tiyaganne nathuwa... Unge tamai renewal and first year aduma wenne
     
    • Like
    Reactions: knight1