Domestic (ගෘහස්ථ) Vehicles & Export (ආනයනික) vehicles
[FONT="]වෙළඳපොලේ තියෙන වාහන ගැන සලකා බැලුවොත් ප්‍රධාන ලෙස වර්ග [/FONT]2[FONT="]ක් තියෙනවා.[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වාහන හා ආනයනික වාහන[/FONT] [FONT="]මොකක්ද මේ වාහන වල වෙනස. කෙනෙක්ට කියන්න[/FONT] [FONT="]පුලුවන් ලංකාවේ වෙලඳපොලේ ඇති වාහන ඔක්කොම වගේ ආනයනික ඒවා ලංකාවේ කොහෙද[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වාහන කියලා. මේ කියන්නේ ඒවා ගැන නෙමෙයි. මෙහිදි කතා වන්නේ වාහනයක[/FONT] [FONT="]නිශ්පාදිත රටේ[/FONT] [FONT="]ගෘහස්ථව පරිබෝජනයට නිශ්පාදනය කල වාහන සහ අදාල සමාගම විසින්ම[/FONT] [FONT="]වෙනත් රටවල් වලට අපනයනයට සකස් කල වාහන වේ.[/FONT] [FONT="]මොකක්ද මේ වාහන වල ප්‍රධාන[/FONT] [FONT="]වෙනස[/FONT]? [FONT="]සරලව බැලුවොත් ඕනම රටක් නිශ්පාදනය කරන වාහන වල ගුණාත්මක බව ඉහලම[/FONT] [FONT="]වාහන ලබා දෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ආනයනය කිරීමේ අරමුණින්[/FONT] [FONT="]නිශ්පාදනය කරන වාහනවල ගුණාත්මක බව[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට හදන වාහන වලට වඩා[/FONT] [FONT="]අඩුයි. ගුණාත්මක බව කියලා මෙහිදී අදහස් කලේ වාහනයේ තියෙන අංගෝපාංග ගැන හා[/FONT] [FONT="]අමු ද්‍රව්‍ය ගැන.[/FONT] [FONT="]ඒ වගේම[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වාහනයක හා ආනයනික වෙලඳපොලට නිශ්පාදනය[/FONT] [FONT="]වන වාහනයක [/FONT]CHASSIS CODE [FONT="]එක හෝ [/FONT]CHASSIS ID [FONT="]වෙනස්. උදාහරණයක් විදියට ගත්තොත්[/FONT] [FONT="]ජපානයේ[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට සකස් කරන [/FONT]DIESEL LAND CRUISER PRADO [FONT="]රථය [/FONT]1GD [FONT="]එන්ජිමක් සහිත නිසා [/FONT]GDJ [FONT="]ලෙසද [/FONT]TOYOTA LANKA [FONT="]මඟින් ආනයනය කරන [/FONT]LAND CRUISER PRADO [FONT="]රථය [/FONT]1KD [FONT="]එන්ජිමක් සහිත නිසා [/FONT]KDJ [FONT="]යන [/FONT]CHASSIS ID [FONT="]වලින් සමන්විත වේ.[/FONT] [FONT="]එනම් ඇතැම් අවස්ථා වලදි වාහනයේ එන්ජිම වුවද මුලුමනින්ම වෙනස් විය හැක.[/FONT] [FONT="]මීට අමතරව[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට සකස් කල වාහනයක ඇති ඇතැම් [/FONT]OPTIONS [FONT="]ආනයනික[/FONT] [FONT="]වෙළඳපොලට සකස් කරන වාහනයක අන්තර්ගත නොවේ. සෑම විටම[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට සකස්[/FONT] [FONT="]කරන වාහනයක [/FONT]OPTIONS [FONT="]ප්‍රමාණය ඉහලය.[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වෙළඳපොලට නිශ්පාදනය කරන[/FONT] [FONT="]වාහනයක සෑම විටම මාදිලි ([/FONT]GRADE) [FONT="]කිහිපයකින් සමන්විත වේ. එනම් තමන්ගේ[/FONT] [FONT="]කැමැත්ත හා වත්කම අනුව මිලදි ගැනීමට එකම වාහනයේ වුවද විවිධ අංගයන් සහිත[/FONT] [FONT="]වෙනස් මාදිලි ([/FONT]PACKAGE) [FONT="]ඇත. [/FONT]TOYOTA PRIUS ZVW30 [FONT="]රථයක් සලකා බැලුවොත්[/FONT] [FONT="]ප්‍රධාන ලෙස [/FONT]G,S,L [FONT="]ලෙසද [/FONT]ZVW50[FONT="] රථ වල [/FONT]A,S [FONT="]ලෙස මාදිලි කිහිපයක්[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වෙළඳපොලේ දැකගත හැක. නමුත් ආනයනික වෙළඳපොලට සකස් කරන [/FONT]PRIUS [FONT="]රථය [/FONT]STANDARD [FONT="]රථයකි.[/FONT] [FONT="]ඇතැම් අවස්ථාවලදී ආනයනික වෙළඳපොලේදී වාහනය හඳුන්වන නාමය වුවද[/FONT] [FONT="]වෙනස් විය හැක.[/FONT] [FONT="]ගෘහස්ථ වෙළඳපොලේදී [/FONT]AQUA [FONT="]නමින් හදුන්වන රථය ආනහනික[/FONT] [FONT="]වෙළඳපොලේදී [/FONT]PRIUS C [FONT="]ලෙස හඳුන්වයි.[/FONT] [FONT="]ඒ වගේම ඇතැම් ආනයනික වෙළඳපොල ඉලක්ක[/FONT] [FONT="]කරගත් වාහන නිශ්පාදනය වන්නේ එම වාහනයේ මවු සමාගමට අයත් වෙනත් රටක පිහිටවු[/FONT] [FONT="]කර්මාන්ත ශාලාවක ([/FONT]PLANT). [FONT="]තවද ආනයනික වෙළඳපොල ඉලක්ක කරගත් වාහන යම් රටකට[/FONT] [FONT="]ආනයනය කරන්නේ ආදාල වාහනයේ මවු සමාගමේ හා ආයෝජන මණ්ඩලයේ ([/FONT]BOI) [FONT="]අනුමැතිය ලත්[/FONT] [FONT="]නියෝජිතයෙක් හරහායි. කෙසේ වෙතත් මේ විදිහට වරලත් නියෝජිතයන් වුවද [/FONT]BASIC OPTION [FONT="]වාහන ආනයනය කර ලංකාවේදී [/FONT]OPTIONS [FONT="]ඇතුලත් කිරීම සිදු වෙනවා.[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වෙළඳපොල ඉලක්ක කරගත් වාහනයක් අදාල රටින් අපනයනය කිරීමට පෙර එරට තුල[/FONT] [FONT="]ලියාපදිංචි කර එය අවලංගු කිරීමකට ලක් කල යුතුයි. ඒ නිසා ලියකියවිලි වල [/FONT]USED VEHICLE [FONT="]ලෙස සඳහන් වන අතර ආනයනික වෙළඳපොල ඉලක්ක කරගත් වාහන වලට එවැනි[/FONT] [FONT="]බලපෑමක් නෑ. ඒවා [/FONT]BRANDNEW [FONT="]ලෙස සදහන් ලියකියවිලි සහිතයි.[/FONT]
[FONT="]ඇයි ලංකාවේ සීමිත පිරිසක් මෙලෙස ආනයනික වෙළඳපොලට සකස් කල වාහන මිලදී ගන්නේ.[/FONT]
- [FONT="]රාජ්‍ය ආයතන වලින් කොහොමත් මිලදී ගන්නේ වරලත් නියෝජිතයන්ගෙන් නිසා[/FONT],
- [FONT="]ඇතැම් පාරිභෝගිකයන්ට අවශ්‍ය වාහන ආනයනික වෙළඳපොලට පමණක් නිශ්පාදනය වීම. ([/FONT]DIESEL LAND CRUISER V8)
- [FONT="]ඇතැම් අවස්ථාවල වරලත් ඒජන්තවරයා හරහා මිලදී ගත් වාහන වලට නැවත[/FONT] [FONT="]විකිණීමේදී ඇති වෙළඳපොල ඉහල වීම. ([/FONT]MERCEDES BENZ DIMO [FONT="]ලියාපදිංචි නම්[/FONT] [FONT="]ඉල්ලුම ඉහල වීම)[/FONT] [FONT="]හා[/FONT]
- "0" CORRUPTIONS [FONT="]හෙවත් අකටයුතුකම් නැත යන විශ්වාස කිරීමයි.[/FONT]
[FONT="]නමුත් ග්ෘහස්ථ භාවිතය සඳහා සකස් කල වාහනයක් ආනයනය කරන විට පොරොත්තු ලේඛනවල ([/FONT]WAITING LIST) [FONT="]සිටීම අවශ්‍ය නැත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විශේෂ ස්තූතිය, පසන් මල්ලි වෙත

කියමු බලන්න (umba export model eke trim levels neha kiyanne toyota lankawalin lankavata gena ewageda? nethnam hithuwada meke inne gas modayo kiyala.)