Domoniz pizza 199?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes:ලංකාවේ PIZZA HUT උනත් වැඩක් නැහැ..වෙන රටකින් කාලා ලංකාවෙන් කනකොට හොදට වෙනස තේරෙනවා..

    ලංකාවේ පීසා අන්තිමයි... එහෙම වෙන්න හේතුව බාල පිටි වර්ග පාවිච්චි කිරීම සහ company වල profit margin එක වැඩි වීම... ඉන්න සේවකයින්ටත් විදිමත් පුහුණුවක් නැහැ..