Domoniz pizza 199?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා Dominoz Pizza රු.199 ට තියෙන්නේ vege එකද ? සහ ඔය price එකට හම්බෙන්නේ delivery කරද්දි විතරද ? ඔය 199 series එකේ අනිත් prices දන්නවනම් කියපල්ලකො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    199 sausage මචන් 230ටද කොහේද තියෙනවා ඩිලයිට් එකක් අන්න එක නම් ටිකක් ෂේප්
    එත් ඉතින් pizzahut එකේ තරම් හොදක් නම් නැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    199 sausage මචන් 230ටද කොහේද තියෙනවා ඩිලයිට් එකක් අන්න එක නම් ටිකක් ෂේප්
    එත් ඉතින් pizzahut එකේ තරම් හොදක් නම් නැ

    Delivery විතරද මචන් ඔය 199/230 offer එක ?
    Vege එක නැද්ද ඔය ගානට ?

    උන්ගෙ සයිට් එක මහ චොර සයිට් එකක් බන්. කිසි information එකක් නැහැ හරිහමන් විදියටකට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,373
    16,020
    113
    199 sausage මචන් 230ටද කොහේද තියෙනවා ඩිලයිට් එකක් අන්න එක නම් ටිකක් ෂේප්
    එත් ඉතින් pizzahut එකේ තරම් හොදක් නම් නැ

    :yes:ලංකාවේ PIZZA HUT උනත් වැඩක් නැහැ..වෙන රටකින් කාලා ලංකාවෙන් කනකොට හොදට වෙනස තේරෙනවා..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ

    ඒ කියන්නේ කියන තරම් වැඩක් නැ වගෙ:(
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :yes:ලංකාවේ PIZZA HUT උනත් වැඩක් නැහැ..වෙන රටකින් කාලා ලංකාවෙන් කනකොට හොදට වෙනස තේරෙනවා..

    :yes: lankawe honda pizza thiyenne cinnamon grand eke thiyena Echo eke witarai. Italian nisa patta rasai.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොමිනෝස් මෙලෝ රහක් නෑ බං..... :eek: ගන්න එපා..... ඊට ලාභයි ගෙවල් ගාව තියෙන හොද රෙස්ටුරන්ට් එකකට ගිහින් බඩ පැලෙන්න කාපන්...... :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ
    promotion pizza ගැන නම් කතා කරන්න එපා මෙලො රහක් නැ තමා උන් එතකොට කොලිටි අඩුකරනවාද කොහේද
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    අපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ

    හා කිව්වා නම් උඹගේ වැරැද්ද බන්.. අනික චීස් තලියක් කෑවට මැරෙන්නෙ නැහැ
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Danata hondama pizza kala tiyenne Harpoz eken :)
    Pizza hut , Dominoz walata wada sahenna hondai
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඩොමිනෝස් මෙලෝ රහක් නෑ බං..... :eek: ගන්න එපා..... ඊට ලාභයි ගෙවල් ගාව තියෙන හොද රෙස්ටුරන්ට් එකකට ගිහින් බඩ පැලෙන්න කාපන්...... :yes:

    yamu ඩොට් lk පැත්තේ ඔලුව දාලා බලන්න ලග පාත හොද කෑම පොට් එකක්..... :yes:

    Pizzahut ekata vada dominoz patta ape budget ekata hodai... 199 tiyena eka 230 venakan range eke tiyenava...

    බඩ පැලෙන්න කන්නම නෙවේ බන්. birthday එකට කොල්ලන්ට මොනාහරි අරන් දෙන්න. පර්ස් එකට ගැලපෙන ගානට තියෙන්නත් එපැයි :dull: