199 sausage මචන් 230ටද කොහේද තියෙනවා ඩිලයිට් එකක් අන්න එක නම් ටිකක් ෂේප්
එත් ඉතින් pizzahut එකේ තරම් හොදක් නම් නැ
199 sausage මචන් 230ටද කොහේද තියෙනවා ඩිලයිට් එකක් අන්න එක නම් ටිකක් ෂේප්
එත් ඉතින් pizzahut එකේ තරම් හොදක් නම් නැ
ලංකාවේ PIZZA HUT උනත් වැඩක් නැහැ..වෙන රටකින් කාලා ලංකාවෙන් කනකොට හොදට වෙනස තේරෙනවා..අපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ

ඒ කියන්නේ කියන තරම් වැඩක් නැ වගෙ![]()
ලංකාවේ PIZZA HUT උනත් වැඩක් නැහැ..වෙන රටකින් කාලා ලංකාවෙන් කනකොට හොදට වෙනස තේරෙනවා..
lankawe honda pizza thiyenne cinnamon grand eke thiyena Echo eke witarai. Italian nisa patta rasai. lankawe honda pizza thiyenne cinnamon grand eke thiyena Echo eke witarai. Italian nisa patta rasai.
ගන්න එපා..... ඊට ලාභයි ගෙවල් ගාව තියෙන හොද රෙස්ටුරන්ට් එකකට ගිහින් බඩ පැලෙන්න කාපන්...... 
promotion pizza ගැන නම් කතා කරන්න එපා මෙලො රහක් නැ තමා උන් එතකොට කොලිටි අඩුකරනවාද කොහේදඅපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ
අපෝ මල ජරාව. ඊයේ tandoori chicken large එකක් ගෙනාව ගෙදරට promotion එකක්ද මොකක්ද කියල extra cheese layer එකක් add කරන්නද ඇහුව මමත් හා කිව්ව. ගෙනත් කන්න බලනකොට දැක්කේ තඩි cheese තලියක් දාල මොලෝ රහක් නෑ cheese රස විතරයි. ගෙදර අය කාවෙත් නෑ මාත් කෑලි දෙකක් කාල ඉතුරු ටික බල්ලට දැම්ම ඌ කාවෙත් නෑ
ඩොමිනෝස් මෙලෝ රහක් නෑ බං.....ගන්න එපා..... ඊට ලාභයි ගෙවල් ගාව තියෙන හොද රෙස්ටුරන්ට් එකකට ගිහින් බඩ පැලෙන්න කාපන්......
![]()
yamu ඩොට් lk පැත්තේ ඔලුව දාලා බලන්න ලග පාත හොද කෑම පොට් එකක්.....![]()
Pizzahut ekata vada dominoz patta ape budget ekata hodai... 199 tiyena eka 230 venakan range eke tiyenava...
