Dongle ගැන දන්න අය එන්ඩෝ...
[/IMG]
මචංලා මම අද dialog E3531(Huawei) dongle එකක් ගත්තා.ඒත් ඒක දැන් open වෙන්නේ මේ විදියට browser එකෙන්.
ඒක ප්රශ්නයක් නෑ කියමුකො.ඒත් disconnect කරලා තියද්දී මෙන්න මේ වගේ data transfer වෙනවා
මේක නවත්වන්නේ කොහොම ද එළකිරියේ මේ ගැන දන්න සහෝලා ඉන්නවනම් මට උදව්වක් කරන්න. මුන් ඇයි පරණ විදියට මේක නොදුන්නේ

මේකනම් මගෙ පරණ E303 එකේ screen shot එකක්.ඒත් මගෙ යාළුවෙක් E3531 ගිය අවුරුද්දේ මුලදි ගත්තා එකෙත් මේ උඩ එකට වඩා advance මේ type මයි ආවේ. මුං අපේ data වලට හොරෙන් කෙලින්න ද හදන්නේ. දන්න වැඩ්ඩෝ මේකට විසදුමක් දෙන්ඩෝ............

