යාලුවනේ මට උදව්වක් ඕනේ,, මම dongle එකක් ගන්න හිතන් ඉන්නවා 4g තියෙන බැලුවේ huawei 3276s 920 කියන එක මේක ලංකාවට ගැලපෙනවද.. මේක තෝරාගන්න හේතුව මේකේ DC-HSPA+ තියෙන නිසා මෙන්න මෙහෙමි EBAY එකේ දල තියෙන්නේ විස්තරේ 

·Form-factor: USB-stick
·Network:
GSM 850 / 900 / 1800 / 1900
UMTS 900 / 2100
LTE TDD 2300(B40) 2600(B38)
GPRS / EDGE / HSDPA / HSUPA / HSPA+ / DC-HSPA+ / LTE
·Download Stream up to 116Mbit/s, Up stream - up to 38 Mbit/s
·Dimensions: 92 x 32 x 14 mm
·Weight: 30 gr
·Dual External antenna connecting: CRC9 (External antenna not included)
·microSD slot (up to 32GB)
·Plug-n-Play Ready
·The modem comes without a SIM card (it takes a full sized SIM card)
·Supporting OS Windows XP SP2/SP3, Windows Vista SP1/SP2, Windows 7/8 Mac OS X 10.5, 10.6, 10.7, Ubuntu 11.10/10.10/10.4, OpenSUSE 11.4/11.3, Fedora 16/14, Debian 6.0/5.0, Mandriva 2010.2, Red Flag 7.0
මම මේ තෝරලා ඉටියෙන එක හරිද bump එකක් වත් දැල් යන්න.. පුළුවන් විදියට සලකන්නම්