කොලිටි කතා නම් බොරු.. ඒත් උගේ ඉන්ඩියා කතාව ඇත්ත. ඉන්දියා වල පුනෙයි වල තියනව ඇල් ජී LCD TV ගහන ප්ලාන්ට් එකක්..oka dannawa wadiwela. LG korean![]()
කොලිටි කතා නම් බොරු.. ඒත් උගේ ඉන්ඩියා කතාව ඇත්ත. ඉන්දියා වල පුනෙයි වල තියනව ඇල් ජී LCD TV ගහන ප්ලාන්ට් එකක්..oka dannawa wadiwela. LG korean![]()
අබන්ස් නොනා චාටර් වගේ.. හැබැයි මෙහෙම සීන් එකක් තියනව කොලුවො.. දැන් ඉස්සර වගේ ඉලෙක්ට්‍රික් බඩු ලොකේ රෙපෙයාර් කරනවා අඩුයි. කැඩුනා නම් විසික් කලා අලුත් එකක් ගත්තා.. ලන්කාව වගේ රටවලට මේක ටිකක් චාටර්, ඒත් ලොකේ දැන් උපරිම වාහනයක් උනත් අවුරුදු 5යි.. ජිවිත කාලෙම පට්ට ගහන්න දැන් සොනි එකෙන්වත් බඩු හදන්නේ නැ. වොරන්ටි පිරියඩ් එක දෙන්නෙත් ලීගල් සීන් නිසා..
මචෝ TV එකක් වගේ දෙයක් වෙනත් රටක උනත් අවරුදු 2කක් විතර පාවිච්චි කරනවනේ බන්
මේක CRT එකක් නෙමයි අරගත්තේ ඒකාලේ තිබ්බ අලුත්ම එක
ඇත්ත මචන්, උබ ඔය වගේ අයිටම් ගන්න එපා මචන් අලුත ආපු ගමන්.. LCD, LED දෙකම මචන් හදුන්වා දෙන කාලේ ආව ටෙක්නොලොජිය නෙමෙයි දැන් තියෙන්නේ.. ඒ නිසා ඔනම ඔය වගේ දෙයක් මුල් වර්ශන් ගන්න එපා. මොකද කොම්පැනිවලින් අනිවා ඩිස්කන්ටිනියු කරනවා මොඩල් පාර්ට්ස් ටෙක්නොලොජිය අවුල් නිසා.. උබට ඔක හදාගන්න බැරි උනාද? අප්සෙට් පාර්ට් එක මොකක් කියලද කිව්වේ?මචෝ TV එකක් වගේ දෙයක් වෙනත් රටක උනත් අවරුදු 2කක් විතර පාවිච්චි කරනවනේ බන්
මේක CRT එකක් නෙමයි අරගත්තේ ඒකාලේ තිබ්බ අලුත්ම එක
davasata paya kiyak vage use karada CRT ekak vage use karada ?
නැහැ මචෝ රෑට අපේ අම්මයි තාත්තයි NEWS බලනව මමනම් ඕක බැලුවොත් කලාතුරකින් තමයි ..
දවල්ට ඕක පාවිච්චි වෙන්නේ නැති තරම් ..
TV eke brand eka LG da?
Hoyala balala ganne nathikota ohoma case enawa thamai..... One Agent kenek oya 40" LED TV 65K wage adu gaanata denne Indian jaraawa thamai. LG TV gannawanam itin Made in Korea da kiyala ahalama ganna one nattan itin badu banis......
Anika ekek kiwwa wage meka Abans eke waraddakma neme, technology eka weegen diunu wenakota itin parts hadana eka nawathinawa, ethakota ithin abans eken parts mawanna kiyalada umba kiyanne?
Ochchara Warranty gana bayak thiyanawanam Abans eke thiyena 4 Years Extended warranty eka gannane tibbe....... Warrenty iwara wela unta talks daala wadak na bro........
oka dannawa wadiwela. LG korean![]()
කොලිටි කතා නම් බොරු.. ඒත් උගේ ඉන්ඩියා කතාව ඇත්ත. ඉන්දියා වල පුනෙයි වල තියනව ඇල් ජී LCD TV ගහන ප්ලාන්ට් එකක්..
මෙවා කිව්වොත් කොල්ලො බනීද මන්දා? සොනි ඇල්ජී සැම්සුන්ග් ඔරිජිනල් ජප හො කොරියන් ප්‍රඩක්ට් එකක ගාන බලපන්.. අන්න ඒක තමා ඔරිජිනල් ගාන. ඉන්දියා වල ගහන්නේ මචන් මාස් ප්‍රඩක්ශන් කන්සෙප්ට් එකට එක එක රීජනල් ලො cඔස්ට් මොඩල්.. නොකියා එක බලහන්. නොකියා එකේ අම්බා චාටර් අශා, ලුමියා අනිත් ඔය අන්ක හතරේ ෆොන් ගැහුවේ ඔක්කොම ඉන්දියා ප්ලාන්ට් එකේ. ඒ මොඩල් වලට අමතරව මොඩල් ටිකක් ගැහුව උන් ෆින්ලන්ඩ්වල රීජනල් ප්ලාන්ට් එකේ.. යුරොප් ගියේ ඒවා. ඒ ෆොන් එකකුයි.. ඉන්දියා ප්ලාන්ට් එකේ ගහන නොකියා 105 මොඩල් එකකුයි ප්‍රයිස් එක සැහෙන වෙනස්.. ඒ තමා මාස් ප්‍රඩක්ශන්වල හැටි..Machoo mama kiyanawata balapan LG Abans TV fridge ..etc godak ewa
made in INDIAN .. gihin balapan ..
dannawa wadi wela kiyala padi katha kiyanna epa..
mamath dannawa LG korean kiyala eeth LG Abans eka thiyanne INDIAN quality adu ewa thamai .. LG anith county wala gahana parts walata wadiya indian un danne low quality parts ekai .. ikmanata sawwthu weene..

අඩේ අපි මේක කියන කියන තැනට උස්සන්යන්න ඕනේ සිංහගිරි එකේ උන් ගෙදරටම ඇවිත් කරලා දෙනවනම් පට්ටනේ බන්


ඇත්ත මචන්, උබ ඔය වගේ අයිටම් ගන්න එපා මචන් අලුත ආපු ගමන්.. LCD, LED දෙකම මචන් හදුන්වා දෙන කාලේ ආව ටෙක්නොලොජිය නෙමෙයි දැන් තියෙන්නේ.. ඒ නිසා ඔනම ඔය වගේ දෙයක් මුල් වර්ශන් ගන්න එපා. මොකද කොම්පැනිවලින් අනිවා ඩිස්කන්ටිනියු කරනවා මොඩල් පාර්ට්ස් ටෙක්නොලොජිය අවුල් නිසා.. උබට ඔක හදාගන්න බැරි උනාද? අප්සෙට් පාර්ට් එක මොකක් කියලද කිව්වේ?
brand new LCD ekak awrudu 1.5kata kalin ?LED awillat dan awrudu 6k 7k wenawane bn.parana model ekakda gatte?
abans chater wenna puluwan. eth methana nam mata unge awlak penne naha ban.
warranty iwara wela kadunoth abans ekenma hadala denna oone kiyala nethiyak nahanay.
hithapan uba podi kadayakin phone ekak aragena warranty period pannata passe display yanawa. unta display danna bari nam ho display nath nam phone kade pali nahanay.