AnuradhaRa

Well-known member

  • පාමසි 10-20කින් විතර කාඩ් එක ගානෙ ගන්ඩ වෙන්නෙ

    බෙහෙත් තුණ්ඩුවක් නෑනෙ..

    දොස්තරගෙ සීල් එක තියෙන හිස් කොලයක් තිබුණනං මට ලියාගන්ඩ පුළුවන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,958
    6,637
    113
    ගග අද්දර
    මිනිහෝ කලපනා කරනකොට දිගටම ඔහොම වෙනවා...
    නිකරුනේ කල්පනා කර කර ඉන්න එපා..
    මොකක්ම හරි දෙයක් කරලා බිසී වෙයන්.
    උබට දේවල් මතක තියන් කරන්නත් බැරි නිසා පොඩි පොඩි අයිටම් හදනවා වගේ වැඩ කරපන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාමසි 10-20කින් විතර කාඩ් එක ගානෙ ගන්ඩ වෙන්නෙ

    බෙහෙත් තුණ්ඩුවක් නෑනෙ..

    දොස්තරගෙ සීල් එක තියෙන හිස් කොලයක් තිබුණනං මට ලියාගන්ඩ පුළුවන්

    උඹේ අකුරු එච්චරටම කැතද බං ? :oo:
     
    AnuradhaRa

    Well-known member
  • උඹේ අකුරු එච්චරටම කැතද බං ? :oo:

    මම එක පාරක් ඒ වැඩේ කරල තියෙන්නෙ..

    එකම අවුල වුණේ nocte කියන එකට night කියල ලියල චාටර් වුණ එක :lol:

    මම කොහොමහරි 2001 දි වගේ පාමසි 10කට විතර ගිහින් Dormicum 7.5 පෙති 100ක් එකතු කර ගත්ත.
    ඒ දවස්වල පෙත්තක් 16.50යි. දැං වැඩි ඇති ඊට වඩා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම එක පාරක් ඒ වැඩේ කරල තියෙන්නෙ..

    එකම අවුල වුණේ nocte කියන එකට night කියල ලියල චාටර් වුණ එක :lol:

    මම කොහොමහරි 2001 දි වගේ පාමසි 10කට විතර ගිහින් Dormicum 7.5 පෙති 100ක් එකතු කර ගත්ත.
    ඒ දවස්වල පෙත්තක් 16.50යි. දැං වැඩි ඇති ඊට වඩා

    :shocked: :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැබැයි ලබන ආත්මෙ මේ ලෙඩ මොකුත් නැතුව ඉපදෙන්ඩ පාර්තනා කරනව..

    වරෙන් පුති අපේ දිහා සොට් එකක් දාන්න බයිට් ටිකක් එහෙම හදන් ඔවා අමතක වෙන්නත් එක්ක 😀
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වරෙන් පුති අපේ දිහා සොට් එකක් දාන්න බයිට් ටිකක් එහෙම හදන් ඔවා අමතක වෙන්නත් එක්ක 😀

    ඕක කියන්නද fake හදං ආවෙ real එකෙං වරෙං බෑන් කරවන්න ඉස්සෙල්ල :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සවසට බඩුවක් ගහන්නත් යමු කොටාව සෙට් කරන් 4some එකක් දාන්නත් පුළුවන්:lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕක කියන්නද fake හදං ආවෙ real එකෙං වරෙං බෑන් කරවන්න ඉස්සෙල්ල :angry:

    බෑ බං දැන් අවුට්ටේසන් නිසා ෆෝන් එකෙන් එන්නේ මේ මගුලේ ටයිප් කරන්න එපා වෙනවා:angry: