පාමසි 10-20කින් විතර කාඩ් එක ගානෙ ගන්ඩ වෙන්නෙ
බෙහෙත් තුණ්ඩුවක් නෑනෙ..
දොස්තරගෙ සීල් එක තියෙන හිස් කොලයක් තිබුණනං මට ලියාගන්ඩ පුළුවන්

උඹේ අකුරු එච්චරටම කැතද බං ?

මම එක පාරක් ඒ වැඩේ කරල තියෙන්නෙ..
එකම අවුල වුණේ nocte කියන එකට night කියල ලියල චාටර් වුණ එක
මම කොහොමහරි 2001 දි වගේ පාමසි 10කට විතර ගිහින් Dormicum 7.5 පෙති 100ක් එකතු කර ගත්ත.
ඒ දවස්වල පෙත්තක් 16.50යි. දැං වැඩි ඇති ඊට වඩා

එදා මං මැරුණනං අද මේ මොන මඟුලක්වත් නෑ
නිකං නිස්කාරනේ තව අවුරුදු 17ක් ජීවත් වුණා..

හැබැයි ලබන ආත්මෙ මේ ලෙඩ මොකුත් නැතුව ඉපදෙන්ඩ පාර්තනා කරනව..

හැබැයි ලබන ආත්මෙ මේ ලෙඩ මොකුත් නැතුව ඉපදෙන්ඩ පාර්තනා කරනව..
වරෙන් පුති අපේ දිහා සොට් එකක් දාන්න බයිට් ටිකක් එහෙම හදන් ඔවා අමතක වෙන්නත් එක්ක

උඹට තව පාරක් ඉපදෙන්න ආසයිද ?![]()
ඕක කියන්නද fake හදං ආවෙ real එකෙං වරෙං බෑන් කරවන්න ඉස්සෙල්ල![]()
