~~::DOWNLOAD Games-updating.....

dum12345

Member
Nov 25, 2013
62
6
0
ඔන්න අද ඉදන් අලුත් වැඩක් කරන්න කියලා හිතුනා අලුත් ගේමස් එලකිරයෙන් ගිහින් බාගන්න චාන්ස් එකක් දෙන්න කියලා හිතුනා............
මේක මෙතන දැම්මට උපදෙස් තියෙන්නේ අපේ නිල වෙබ් අඩවියේ

Desert Combat ‍පරිගණක ක්‍රිඩාව | Pc
ඔන්න ලැප්කූල් එකෙන් දෙන අලුත් ම සේවාව අද සිට අලුත් පරිගනක ක්‍රීඩා ඔබට මෙම අඩවිය තුලින් නොමිලයේ බාගන්න හැකි.මෙම සේවාව දෙන් ලංකාවේ පලමු වෙබ් අඩවිය ද වන්නේ මෙයයි.
ඉතින් අපි අද දෙන්නේ Desert Combat ක්‍රීඩාවයි.මෙම පරිගනක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට අත හැර දාමා ඇති ගමක ත්‍රස්ත සංවිධානයක් සමග සටන් වැදීමට සිදුවේ.

මෙම ක්‍රීඩායට පරිගනකයේ තිබිය යුතු මුලික අවශ්‍යතා
Supported OS: Windows 8, Windows 7, Windows Vista, Windows XP, Windows 2000
Processor: 2 GHz
RAM: 2 GHz
Hard Disk: 500 Mb
Video Card: Graphic Card, Internet Connection
ඔබ මෙහිදී නායකයා ලෙස ක්‍රීයා කරයි.සමහර තැන් වලදී දරුණු සටන් ඇවිලේ එම නිසා පරිස්සම හරිම වැදගත්. නිශ්චිත සැලැස්මකට අනුව ක්‍රීඩාවේ යෙදෙන්න. අපේ සුබ පැතුම්.............!!!!!!
.............................................................................
Download Now............
........................................................................................

updating.....
 
Last edited:

dum12345

Member
Nov 25, 2013
62
6
0
S.T.A.L.K.E.R. Call of Pripyat ටිකක් අමුතු පරිගනක ගේම් එකක් | Pc


gaming.JPG



අද ටිකක් අමුතු ගේම් එකක් ගැන කියන්න යන්නේ මේකත් මිලිටරි යුද සීන් එකක්.අපේ උන්දලාත් ඉතින් දිඩි බිඩි ගාලා වෙඩි තියන්න කැමති ඇති.
දිනය 2012 තැන Pripyat ය.මේ ගමට ලග න්‍යෂ්ටික කේස් එකක් වෙනවා.අපේ හෙලිකොප්ටර් 5කටත් වැඩේ දෙනවා මේ ත්‍රස්ථ සංවිධානය.ඔයාට අමුතුම අත්දැකීමක් මේ ගේම් එක තුලින් ලැබෙයි.
බාගන්න උඩ තියෙන Download Now කියන එක ඔබන්න........
 
Last edited:

dum12345

Member
Nov 25, 2013
62
6
0
Medal of Honor Ultimate Digital Collection - පරිගනක ක්‍රීඩාව

titleMedalofHonorUltimateDigitalCollection+2.JPG


අද අපි කියන්න යන්නේ තවත් හමුදා ගේම් එකක් ගැන.මේක ඇෆ්ගන් යුද්ධයත් එක්ක බද්දවී ඇති පරිගනක ක්‍රීඩාවක්.මෙහිදී අපට ප්‍රධානියා ලෙස ක්‍රියා කිරීමට සිදුවේ.ඔබට මේහිදී නොසිතූ අත්දැකීම් වලට මුහුණ දීමට අවස්තාවක් ලැබේ.ඔබගේ කළමනාකරණය හා දක්ෂතාව මත මෙම පරිගනක ක්‍රීඩාවේ ජයග්‍රහණය හිමිවේ.ඔයාට මෙහි දී ගොඩක් මොලේ පාවිච්චි කරන්න වෙයි...............................................................................................................
ඔයාට අමුතුම අත් දැකීමක් වෙයි ඇ..........................................................................
මේ ගේම් නොමිලේ අපෙන් විතරයි ඇ....................................................................
ඔයාගේ අදහසුත් එක් කරන්න ඇ.....................................................................

Computer Requirements
පොරොසේසර් එක: Pentium D 3.0GHz / Core 2 Duo 2.0GHz / Athlon X2
රැම එක: 2 GB
: GeForce 7800 GT / ATI X1900
වී ජී ඒ එක: 256 MB



Download කරන්න උඩ තියෙන Download Now එකෙන් යන්න............................:angry::angry::angry:
 

dum12345

Member
Nov 25, 2013
62
6
0
මෙන්න නත්තලට අලුත්ම Call of Duty: Ghosts

titleCallofDutyGhosts...JPG
ada mama nathtalata akuth gamea akake danna kiyala hituwa
Call of Duty: Ghosts යනු හමුදාව මේහෙයුම් සහිත පරිගණක ක්‍රීඩාවකි.මෙය අද වන විට ලෝකයේ මිලියන 8ට අදික පිරිසක් බාවිතා කරයි.මෙහි ඇති සජීවි බව හා තාත්වික බව මෙය ජනප්‍රිය වීමය බලපාන ප්‍රධාන සාධක‍යකි.මෙහි මූලික අයිතය ඇත්තේActivision හිය.



අර මුලින් දුන්න(LapCool) වෙබ් අඩවියට ගිහින් බාගන්න ........!!!!!!!