DP code

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Thamange deshapalana wadasatahan wenuwen, oniwata wadiya IT uda dana eka, free mind eken igena ganna oni lamaynta balapamak karanawa neda ? Tika kalayak yaddi loku asamathulitha bawayak athi wey neda
     
    • Like
    Reactions: san**

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,082
    113
    Thamange deshapalana wadasatahan wenuwen, oniwata wadiya IT uda dana eka, free mind eken igena ganna oni lamaynta balapamak karanawa neda ? Tika kalayak yaddi loku asamathulitha bawayak athi wey neda

    ඔතන අවුල තියෙන්නෙ IT දන්නේ නැති එකෙක් IT ගැන කියවන්න යන එක. මිනිසුන්ට digital පැත්තේ ස්කිල්ස් හදන්න හෙල්ප් කලාට කමක් නෑ. ඔය ඉන්න හැම එකාම SE වෙන්නෙ නෑ (බයවෙන්න එප ඉතින් ;);)) :yes: :yes: . මට මතක විදියට දම්මිකයට AI පිස්සුව තිබ්බෙ CHAT GPT එන්නත් කලින්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ළමයි බලහත්කාරයෙන් ඇදගෙන යනවනම් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එත් ගමක ඉන්න programming ඉගෙන ගන්න ආස කොල්ලෙක් ඕකට කැමැත්තෙන් ගිහින් ඉගෙන ගන්න එකේ ප්‍රශනයක් නැහැ. ලංකාවේ programming ඉගෙන ගන්න ආස ඒත් ඒකට අවස්ථාවක් නැති එවුන් ඕන තරම් ඉන්නවා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඒ කට තමයි මොලයක් කියල එකක් දීලා තියෙන්නේ .. චන්දෙ ලං උනාම එක එකා විකාර කිව්වට මිනිස්සු හිතලා බලන්න ඕනේ තමන්ට හරියනවද කියලා .. දම්මික sales man කෙනෙක් කියලා හිතුවොත් පොර ගාව තියන product එක විකුණා ගන්න පොර එක හොදයි කියනව . එත් අපි හිතල බලල අපිට ගැලපෙනවා නම් ගන්න ඕනේ ..IT වල නම් කිසිම වැරද්දක් නෑ .. ඕනෑම කෙනෙක් IT ටිකක් හරි දැනගෙන ඉන්න එක හොදයි .. එත් එක job එක හැටියට select කරනවා නම් එක තමන්ට ගැලපෙනවද කියලා බලන්න ඕනේ ..
     
    • Like
    Reactions: Mr Bones

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    ඔතන අවුල තියෙන්නෙ IT දන්නේ නැති එකෙක් IT ගැන කියවන්න යන එක. මිනිසුන්ට digital පැත්තේ ස්කිල්ස් හදන්න හෙල්ප් කලාට කමක් නෑ. ඔය ඉන්න හැම එකාම SE වෙන්නෙ නෑ (බයවෙන්න එප ඉතින් ;);)) :yes: :yes: . මට මතක විදියට දම්මිකයට AI පිස්සුව තිබ්බෙ CHAT GPT එන්නත් කලින්
    දම්මික වගේ උන් කතා කරන්න කතාකරන්න තමා නියම ස්වරූපෙ එලියට එන්නේ 😃
     
    • Like
    Reactions: TechnWeb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,082
    113
    දම්මික වගේ උන් කතා කරන්න කතාකරන්න තමා නියම ස්වරූපෙ එලියට එන්නේ 😃

    ඌ බන් අමු shrewed බිස්නස් කාරයෙක්. ඩයල් එක ට්‍රම්ප් වගේ වෙන්න යනවා, ඒත් ට්‍රම්ට උගේ රට ගැන තියෙන ආදරෙන් 1%ක් වත් මූට නෑ. මූ ඔය එන්නේ උගේ පර්සනල් ගෝල් එකක් ගොඩ දාගන්න. ඔය යට ලින්ක් එකට ගිහින් බලපන්. ඕකුන් ඉන්නෙ පිරමිඩ් එකේ උඩම. අපි ඉන්නෙ යට 2ඒ වගේ.

    https://canadacollege.edu/dreamers/docs/Maslows-Hierarchy-of-Needs.pdf

    අනික ඔයිට වඩා ඉක්මනට මිනිහා කවුද කියන්න ඉගෙනගනින් බන්. ඒක උඹෙ පුද්ගලික ජීවිතෙටත් හොඳයි. නැත්තන් පුකේ ඇරල ගිහින් මාසයක් විතර ගියාම තමා තෙරෙන්නේ මූ මට අරින්න නේද ලං උනේ කියලා.
     
    • Like
    Reactions: TechnWeb

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ඔව් බං මේකා හරකුන්ගෙ හොම්බටත් AI දාන්න යන්නෙ

     
    • Haha
    Reactions: kites

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    තාක්ෂණයන් (Technologies) කියන්නෙ අද තිබිල හෙට නැති වෙන දේවල්. මේවා ශිෂ්‍යත්වෙත් කරපු නැති උන්ට උගන්නන්න යනව කියන්නෙ උන්ගෙ මුලු අනාගතේම විනාශ කිරිල්ලක්. පොඩි කාලෙ විතරක් නෙමෙයි ලොකු කාලෙත් ඉගෙන ගන්න ඕනෙ දේවල් වල fundamentals.
    Science, Maths, ඉතිහාසය වගේ දේවල් ඉගෙන ගන්න ඕනෙ ඒකයි.
    Technologies තියෙන්නෙ Tools විදිහට යොදාගන්න. නැතුව ඒවා වෙනුවෙන් ජීවිතේ කැප කරන්න නෙමේ.