තාක්ෂණයන් (Technologies) කියන්නෙ අද තිබිල හෙට නැති වෙන දේවල්. මේවා ශිෂ්‍යත්වෙත් කරපු නැති උන්ට උගන්නන්න යනව කියන්නෙ උන්ගෙ මුලු අනාගතේම විනාශ කිරිල්ලක්. පොඩි කාලෙ විතරක් නෙමෙයි ලොකු කාලෙත් ඉගෙන ගන්න ඕනෙ දේවල් වල fundamentals.
Science, Maths, ඉතිහාසය වගේ දේවල් ඉගෙන ගන්න ඕනෙ ඒකයි.
Technologies තියෙන්නෙ Tools විදිහට යොදාගන්න. නැතුව ඒවා වෙනුවෙන් ජීවිතේ කැප කරන්න නෙමේ.