මචන් මේ software එකේ database තියෙන්නේ basic drivers විතරයිmeka hariyata wada karanna machan
![]()

.ඒ කියන්නේ network drivers,vga drivers,sound driver,chipset drivers,blutooth drivers,wifi drivers වගේ 
.අනිත් drivers නෑ
.අවුලක් නෑ මචන්එළකිරි වැඩක් සහෝදරයා.මං හොයා හොයා හිටපු Software එකක්.
රෙප් දෙන්න බැරිලු.
කොහොම උනත් එලම වැඩක්.
bampiyo


