driving help, trail

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ට්‍රෑල් ඩේට් ලගයි, කුකුළනි

3 wheel එකයි, වෑන් එකයි, ස්ටාර්ට් ටු ස්ටොප් වෙනකම් ස්ටෙප් වයිස් කියන්න දන්න කෙනෙක්,
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,415
    3,086
    113
    ට්‍රෑල් ඩේට් ලගයි, කුකුළනි

    3 wheel එකයි, වෑන් එකයි, ස්ටාර්ට් ටු ස්ටොප් වෙනකම් ස්ටෙප් වයිස් කියන්න දන්න කෙනෙක්,
    trishaw nam deela na. motor cycle and bus thamayi dunne. godak issara.
    examiner van ekak athule indan innawa. bike eke 8 gahanawa. examiner van eke horn eka gahuwahama api nawattanawa.

    bus eke tikak dura yanawa, reverse karanna kiyanawa, issarahata yanna kyanawa. nawattanna kiyanawa. oya mata mathaka widiha:)
     
    • Like
    Reactions: winrar77

    thank you, red added,

    Bump
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    van eke nam nagga wele mirror adjusments, seat belt, hand signals balanawa
    Paarata daanna kalin signal blaanwa...

    Tika durak yanna denawa...1 km wage eeta adu wenanth puluwan..... nawattanna kiynawa issaraha pennala......

    nawattaddith hand signal, van eke signal lights balanawa....

    nawattala hand break adapan...

    reverse eka hamoma eka thenaka karanne....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එහෙම කටපාඩම් කරගෙන එලවන්ඩ බෑ මචන්. එතන බලන්නෙ උඹට පරිස්සමෙන් නීති රීතිවලට අනුකූලව එලවන්න පුලුවන්ද කියල විතරයි. වෙන කිසිම අමුතු සීන් නෑ කටපාඩම් කරගෙන යන්න තරම්. උඹ සාමාන්‍යයෙන් එලවන විදියට එලවපන් එදාට. එක්සැමිනර් තීරණය කරයි උඹට ලයිෂන් දෙනවද නැද්ද කියල. :P
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    van eke nam nagga wele mirror adjusments, seat belt, hand signals balanawa
    Paarata daanna kalin signal blaanwa...

    Tika durak yanna denawa...1 km wage eeta adu wenanth puluwan..... nawattanna kiynawa issaraha pennala......

    nawattaddith hand signal, van eke signal lights balanawa....

    nawattala hand break adapan...

    reverse eka hamoma eka thenaka karanne....

    තෑන්ක්ස් මචන්,
    නවත්තනකොට අත දාන්නත් ඕනද බං, සීට් බෙල්ට් දාන එ්වා බලවනද,?

    වාහන දෙකේම නවත්තන හැටි කියපන්කො හරියට කවුරුහරි,

    වෑන් එකේදී ඉස්සරහ සුදුසු තැනකින් නවත්තන්න කිව්වම සිග්නල් දාල, බ්‍රේක් ගහද්දි ගොඩක්ම ස්ලො වෙන්න ගහන්න ඕනද? ඊට පස්සේ...

    පදින්න නම් ඉතින් දන්නව බන්, හරියට පුලුවන්ද කියලනේ එතනදි බලන්නේ,:no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ගොඩක් උන් හරියට කියල තියන නිසා මිස් වෙයි කියල හිතෙන දේවල් ටිකක් කියන්නම් .

    ත්‍රීවීල් එකේ ක්ලච් එකට අනිවාර්යෙන් ඇගිලි 4ම තියල මිරිකපන් .
    හෑන්ඩ්බ්‍රේක් අදින වෙලාව බාන වෙලාව පිලිවෙලට කරපන් ජියර් එකත් එක්ක .
    නවත්තන්න කිව්වහම ගේට්ටු ඉස්සරහ අතුරු පාරවල් අයිනෙ පාලම් අයිනෙ බස් හොල්ට් වල නවත්තන්න එපා

    සීබෙල්ට් දාපන් සීට් පොශිශන් එක හදාගනින්

    සයිඩ් මිරර් රියර් මිරර් වලින් බලනව කියල පෙන්නපන්

    කන්ෆිඩන්ස් එලවපන් කිසි ගානක් නෑ වගේ

    රිවස් එක හොදට පුරුදුවෙයන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි සාමාන්‍යයෙන් drive කරන විදියට එදාට කරල බෑ. Driving පුළුවන් උනාට pass කරන්නේ නෑ. අදාල rules අනුගමනය කරන්ඩ ඕනෙ. ලේසිම වැඩේ learners එහෙකට ගිහින් අඩුපාඩු හදාගන්න එක.
    වෑන් එකට නැග්ගහම මුලින්ම seat එක හදාගන්ඩ ඕනෙ. ඊ ගාවට කණ්නාඩි. දැන් seat belt දාන්ඩ ඕනෙද දන්නෙත් නෑ, ඉස්සර නම් ඕනෙ නෑ. Start කරලා පාරට දානකොට signal, hand signal දාන්ඩ ඕනෙ. Gear දාලා break, clutch release කරන පිලිවෙල හිටන් බලනවා. නවත්තද්දිත් එහෙමයි.
    වමට හරවන, දකුණට හරවන, නවත්තන hand signal තුනක් තියෙනව.
    බයික් එකෙත් නවත්තද්දි break අල්ලන විදිය, කකුල තියන විදිය බලනවා.
    වීල් එකේ system එක වෑන් එකට සමානයි. Hand signals එහෙම පාවිච්චි කරන්ඩ ඕනෙ.
    තව examiner කරන්ඩ කියන ඒවා මාර්ග නීති වලට පටහැනි ද බලන්ඩ ඕනෙ. නවත්තන්ඩ කිව්ව ගමන් පාලම් උඩ එහෙම නවත්තනව සමහරු.
    එදාට කරන්ඩ ඕනෙ මොනවද කියල සෑහෙන කාලෙකට කලින් ලයිසන් ගත්තු අයගෙන් අහල වැඩක් නෑ. මොකද trial දවසට කරන ඒවා ලයිසන් ගත්තට පස්සෙ පිලිපදින්නේ නැති හින්ද අමතක වෙලා යනවා.
    Learners වලින් driving පුළුවන් අයට දවසක් දාලා අඩුපාඩු හදලා දෙනවා. එහෙම දවසක් යන එක පාඩු නෑ.