Driving licence blood Test

CM_LK

Active member
  • Oct 3, 2010
    714
    80
    28
    Driving licence blood Test eka ganna yanna inna nugegoda branch ekata , macho danawada kiyatada yanna oni kiyala ? monawada geniyanna oni kiyala ?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    ආපායට ගියත් කමක් නැ මුලින් පලයන්.

    පාන්දරින්ම කුකුලත් අතින් අරන් පලයන් නැත්නම් පොලිමේ ඉන්නවෙයි රැ වෙනකන්ම.
     
    • Like
    Reactions: CM_LK

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    ආපායට ගියත් කමක් නැ මුලින් පලයන්.

    පාන්දරින්ම කුකුලත් අතින් අරන් පලයන් නැත්නම් පොලිමේ ඉන්නවෙයි රැ වෙනකන්ම.

    ආපායට ගියත් කමක් නැ මුලින් පලයන්.

    blood test ekata nam ithin mathaka athuwa blood vessle tika aran palayan

    ආපායට ගියත් කමක් නැ මුලින් පලයන්.


    ID ekai salliy aran palayan...man lagadi gaththe gampahin..750k giya..

    thanks
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රුපියල් 700 ගානක් යනව...අයිඩි එක අරන් පලයන්...
     
    • Like
    Reactions: CM_LK

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,438
    1
    10,682
    113
    හිල් කළා ගත්තා එච්චරයි... id එක ඕනේ... පරණ එක අලුත් කරනවා නන් පරණ ලයිසොන් එකත් ඕනේ මතක විදිහට....
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    දණහිස ගාවට නවන්න පුළුවන් කලිසමක් හෝ හොද ශෝටක් ගහගෙන රුපියල් 750 ක් අරගෙන උදෙන්ම පලයන්. පොඩි සින් ටිකක් තියෙන්නේ. උබට දියවැඩියාව තියනවා නම් බෙහෙත් බිල සිනි අඩු කරගෙන පල. පෙනීම දුර්වල හෝ ඇස්කන්නාඩි දානවා නම් ඒකත් අරන් පලයන්. අලුතින්ම ලයිසන් ගන්නවා නම් එක ID අරගෙන යන්න ඕන. පරණ එකක් අලුත් කරන්න හෝ තියන එකට අලුත් වාහන පන්තියක් දාගන්න නම් පරණ ලයිසමත් අරගෙන යන්න ඕන. ඔක්කොටොම කලින් රෙප් දීල පලයන්. :lol::lol:
     
    Last edited: