Driving License එකෙන් පාස්පෝර්ට්
මගේ NIC එකේ අකුරක් වැරදි නමේ
. අලුතෙන් හදපු එකේ. මට හදිස්සියක් වෙලා පාස්පෝර්ට් එක හදන්න වෙලා සදුදට. NIC oneday service එකෙන් හදන documents ඔක්කොම හරි. එත් සදුදට NIC හදන්නේ නැතුව driving license එකෙන් පස්ස්පෝර්ට් එක හදන්න පුලුවන්ද ? හදපු කව්රුහරි ඉන්නවද ?