Driving License එකෙන් පාස්පෝර්ට්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Driving License එකෙන් පාස්පෝර්ට්

    මගේ NIC එකේ අකුරක් වැරදි නමේ :dull:. අලුතෙන් හදපු එකේ. මට හදිස්සියක් වෙලා පාස්පෝර්ට් එක හදන්න වෙලා සදුදට. NIC oneday service එකෙන් හදන documents ඔක්කොම හරි. එත් සදුදට NIC හදන්නේ නැතුව driving license එකෙන් පස්ස්පෝර්ට් එක හදන්න පුලුවන්ද ? හදපු කව්රුහරි ඉන්නවද ?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් විමසන්න