Driving license eka

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ලයිසන් එක ඉවරවෙලා අවුරුද්දක් ලන්කාවට ආපු ගමන් ගන්න පුලුවන්ද? මම කියන්නේ විසා පෙන්නල කාර්ඩ් එකම ඉල්ලගන්න පුලුවන්ද? කොලයක් දෙනවනම් එදාම ගන්න පුලුවන්ද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ගන්න පුළුවන්. හැබැයි එක දවසෙන් ගන්න පුලුවන්ද කියලා ෂුවර් කරන්න අමාරුයි.
    මේ යන විදියට ලයිසන් එක කාඩ් එකක් විදියට හම්බ වෙන එකක් නෑ.
    කොළ කෑල්ලක ප්‍රින්ට් කරලා දෙයි.

    Form

    https://we.tl/t-R8zDwCyFXl

    Guide

    https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=390&task=info

    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=48&Itemid=164&lang=en
     
    • Love
    Reactions: manjulabw

    thanks machan