අපේ මලයට හෙට written exam ලු. මම license ගත්ත කාලෙ නම් මේ පල්ලෙහ පේපර් එක තමා ආවෙ. දැන් එන්නෙත් මේකමද .? මූ අර learners එකෙන් දෙන පොත අල්ලලවත් නෑ. ෆේල් උනත් ආයෙ කරන්න පුලුවත් ඒත් පොරට නෝන්ඩියනෙ 
අලුත් paper සෙට් එක ගන්න ලින්ක් එකක් තියෙනවනම් දීපල්ලකො

අලුත් paper සෙට් එක ගන්න ලින්ක් එකක් තියෙනවනම් දීපල්ලකො

Last edited: