මචන්ලා මේකයි සීන් එක...
මන් ලගදි තමා license ගත්තේ...
මගේ ලග ටෙම්පරි ශීට් එක තියෙනවා...
එකේ දාලා තියෙන මගේ ID No එකේ එක ඉලක්කමක් වැරදි...
මචන් මට දැන් දැනගන්ට ඕනේ මේක මට ප්රශ්නයක් වෙයිද?
කාර්ඩ් එක එන්නේ නැති වෙයිද?
එකේ වැරදි ID No එකම ප්රින්ට් කරලා එවයිද?
දන්න කට්ටිය උදව්වක් දීපල්ලකෝ??