යාළුවනේ...... මම අදුනන කෙනෙකුට රියදුරු බලපත්‍රයක් අළුත් කරන්න වෙලා. එයාගෙ තාම තියෙන්නෙ ඉස්සර ආපු පොත. 2001 විතර තමයි අන්තිමට අළුත් කරල තියෙන්නෙ. එයට බර වාහන රියදුරු බලපත්‍රයක් තමයි තියෙන්නෙ.
- කොහොමද අළුත් රියදුරු බලපත්‍රයක් ගන්නෙ.
- කියක් විතර යයිද?
- 2001 ඉදන් 2012 වෙනකම් හිග මුදල් ගෙවන්න වෙයිද?
- මෙඩිකල් එකක් ගන වෙයිද? දැන් එයගෙ වයස අවුරුදු 60ක් විතර..