වාහනේ තත්වේ බාල වෙනකොට ඒක එලවන එකාගේ මොලෙත් බාල වෙනවද කියල හිතෙනවා මුංගේ එලවිල්ල දැක්කම.

දවසේ කියමන...

පාරේ යන ජරාම එවුන් ලිස්ට් කරොත්
1.ත්රීවීල්
2.බයික්
3.ඩිමෝ බට්ටෝ සහ බට්ටියෝ
4.හොන්ඩා විසල් කාරයෝ.. (ඩිෆෙන්ඩර් කියලා හිතන් පාරේ යන්නේ. හැබැයි උංට අමතකයි SUV එකක් කියලා පුම්බලා පෙන්නුවාට RMV එකේ රෙජිස්ටර් වෙන්නෙත් කාර් එකක් විදියට කියලා. හොඳට බලපං. FIT එකේ උසමයි..
)

ඉස්සරහ හෙඩ් එක වැදිලා ඊයේ පෙරේදා දවසකත් ජුබිලිකණුවෙදි පට ප්පාර පැනපු ඩයල් එකක් පෙනුනේ නෑ... වැදුනා නම් කවුද වැරදිකාරයා..
. ලංකාවේ අනතුරු වැඩි වෙන්න ප්රධාන එක් හේතුවක් තමයි මචං පදිකයන්ගේ නොදැනුවත්කම
ඊයෙත් බට්ටි කාරයෙක් වංගුවක රෝංසයිඩ් ඇවිල්ලා මගේ බෆර් එකේ විතරක් යන්තං ගෑවිලා බේරුනා. ඒත් මම කල්පනාවෙන් ගිය නිසා නැත්තං අද ඌ මෝචරියේ, මම කූඩුවේ.
මගේ කාර් එකේ බෆර් එකේ නම් කලු පාට ටිකක් ගෑවිලා විතර. උගේ නම් වාහනේට රුපියල් 5000 විතර පාඩුවක් වෙන්න ඇති. මගෙන් අහගත්තු බැනුම් ටිකත් ඌට අමතක වෙන එකක් නෑ.
අනික බලපන් 95% විතර ත්රී වීල් එලවන උන් එකම වගේ ක්රියාකාරකම් ටිකක් සහ සංස්කෘතියක් නෙ තියෙන්නෙ
