Driving Special

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහනේ තත්වේ බාල වෙනකොට ඒක එලවන එකාගේ මොලෙත් බාල වෙනවද කියල හිතෙනවා මුංගේ එලවිල්ල දැක්කම. :baffled:

    :rofl:
    දවසේ කියමන...:lol:
    පාරේ යන ජරාම එවුන් ලිස්ට් කරොත්
    1.ත්‍රීවීල්
    2.බයික්
    3.ඩිමෝ බට්ටෝ සහ බට්ටියෝ
    4.හොන්ඩා විසල් කාරයෝ.. (ඩිෆෙන්ඩර් කියලා හිතන් පාරේ යන්නේ. හැබැයි උංට අමතකයි SUV එකක් කියලා පුම්බලා පෙන්නුවාට RMV එකේ රෙජිස්ටර් වෙන්නෙත් කාර් එකක් විදියට කියලා. හොඳට බලපං. FIT එකේ උසමයි..:rofl:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl:
    දවසේ කියමන...:lol:
    පාරේ යන ජරාම එවුන් ලිස්ට් කරොත්
    1.ත්‍රීවීල්
    2.බයික්
    3.ඩිමෝ බට්ටෝ සහ බට්ටියෝ
    4.හොන්ඩා විසල් කාරයෝ.. (ඩිෆෙන්ඩර් කියලා හිතන් පාරේ යන්නේ. හැබැයි උංට අමතකයි SUV එකක් කියලා පුම්බලා පෙන්නුවාට RMV එකේ රෙජිස්ටර් වෙන්නෙත් කාර් එකක් විදියට කියලා. හොඳට බලපං. FIT එකේ උසමයි..:rofl:)

    :lol: ඔව් මචං කියල වැඩක් නෑ උං ටික ගැන නම්. :baffled:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    පට්ට ත්‍රෙඩ් එකක්. අවංකවම සන්තොසයි මම වගේ හිතන තව එකෙක් හරි ඉන්නවා කියන එක ගැන. මේක තමා සුපිරිම කියමන.

    අර කවුද එකෙක් කිරියේ දාලා තිබුනා අංජනම් පීරිසිය වාහනේ තියෙන්න ඕනා කියලා ලංකාවේ වාහන එලවනකොට. ඉස්සරහා එකාගේ හිත කියවන්න බෑ නේ කියලා. මේක එන්නේ අත්දැකීමත් එක්ක. වාහන එලවලා ම පුරුදුකරන්න ඕනේ දෙයක්. මම නම් fb එකෙත් අනන්තවත් කියලා ඇති වාහන එලෝන එවුවෝ කරන වැරදි වැඩ. දැන් නම් පාරේ යද්දි කිසිම එකෙක් එක්ක ඇරගන්න යන්නේ නෑ. ඕන එකෙක් ඕන විදියකට ගිය දෙන් කියලා මගේ පාඩුවේ මම යනවා. හෝර්න් එකවත් ගහන්නේ නෑ හදිසිම අවශ්‍ය වෙලාවක ඇරෙන්න. හැබැයි සෑහෙන්න හයියෙන් එලවනවා...

    ඒ විතරක් නෙමෙයි. පාර පනින උන් එහෙම රෑට පේන්නේ නෑ... :dull: ඉස්සරහ හෙඩ් එක වැදිලා ඊයේ පෙරේදා දවසකත් ජුබිලිකණුවෙදි පට ප්පාර පැනපු ඩයල් එකක් පෙනුනේ නෑ... වැදුනා නම් කවුද වැරදිකාරයා.. :dull:

    ඔව් මචං ඒකයි මන් කියන්නෙ වාහනේ කොච්චර සුපිරියට ලයිට් තිබ්බත් වැඩක් නෑ පාරෙ ලයිට් නැතිනම් පේනව අඩුයි. අනික බන් මුන් හිතන් ඉන්නෙ කහ ඉර කියන්නෙ උන්ගෙ මම්මගෙ පප්පගෙ බූදලෙන් ලැබිච්ච දෙයක් වගේනෙ. උන් බුලත් විට කන්නෙත් ඒක උඩ යන ගමන්, කෝල් ගන්නෙත් ඒකෙ යන ගමන්, යාළුවොත් එක්ක චැට දාගෙන ආතල් ගන්නෙත් ඒක උඩ:baffled:, ඉතින් වාහන එලවන අය කහඉරට අඩියක් තියෙද්දි හරි නවත්වන්න බලන් යන්න ඕනෙ. පාර පනින උන් හිතන්නෙ එහෙමයි:angry:. ලංකාවේ අනතුරු වැඩි වෙන්න ප්‍රධාන එක් හේතුවක් තමයි මචං පදිකයන්ගේ නොදැනුවත්කම:no:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    හොද පෝස්ටුවක් මචං.
    මට නම් ත්‍රිවීල් කාරයන්ගේ හිත කියවන්න පුලුවන්. ඒ නිසා මම ත්‍රීවිල් කාරයෙක්ව ඕවටේක් කරනව නම් හෝන් එක ගහල තමයි ඕවටේක් කරන්නේ. ඒවගේම ඩිමෝ බට්ටා, බට්ටී එලවන ජිල්බුවාලත් ඔය වගේම තමයි වාහන එලවන්නේ. හිටපු ගමන් පාර පුරා යනවා, රෝංසයිඩ් එනවා.:frown: ඊයෙත් බට්ටි කාරයෙක් වංගුවක රෝංසයිඩ් ඇවිල්ලා මගේ බෆර් එකේ විතරක් යන්තං ගෑවිලා බේරුනා. ඒත් මම කල්පනාවෙන් ගිය නිසා නැත්තං අද ඌ මෝචරියේ, මම කූඩුවේ. :P මගේ කාර් එකේ බෆර් එකේ නම් කලු පාට ටිකක් ගෑවිලා විතර. උගේ නම් වාහනේට රුපියල් 5000 විතර පාඩුවක් වෙන්න ඇති. මගෙන් අහගත්තු බැනුම් ටිකත් ඌට අමතක වෙන එකක් නෑ. :rofl: වාහනේ තත්වේ බාල වෙනකොට ඒක එලවන එකාගේ මොලෙත් බාල වෙනවද කියල හිතෙනවා මුංගේ එලවිල්ල දැක්කම. :baffled:
    අපේ රටේ රියදුරු පුහුනු පාසැල් වලින් කරන්නේ සල්ලි කඩාගෙන කොහොම හරි ලයිෂන් එක අරං දෙන එක විතරයි. එලවන එකා මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඒකනේ අර ජයලාල් රෝහණ කියන්නේ වාහනේ එලවනකොට ඉස්සරහින් යන එකත් පිස්සෙක්, පස්සෙන් එන එකත් පිස්සෙක් කියලා හිතාගෙන එලවන්න ඕනෙ කියලා.

    ඔය හරක් ලිස්ට් එක, බස් ඇතුලුව(බස් රත්නෙ දුවං එයි දැන්:P) මහ පිලිකාවක් වෙලා තියෙන්නෙ, අනිත් එක ඔය ත්‍රී වීල් වල උන්ට එහෙම මචං ලයිසන් එක දෙද්දි මොලේ RMV එකේ තියාගන්නවද කොහෙද:confused: අනික බලපන් 95% විතර ත්‍රී වීල් එලවන උන් එකම වගේ ක්‍රියාකාරකම් ටිකක් සහ සංස්කෘතියක් නෙ තියෙන්නෙ:angry: උන් මචං නීතිගරුකව පාරෙ යනව කියන එක වැරැද්දක් විදියටයි දකින්නෙ, පුකට පෙට්‍රල් ගහපු බල්ල වගේ යනකොට තමා උන් හරි කියල හිතන්නෙ.:angry: නැත්නම් නිකම් අප්සෙට් වගේ :P
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බස් කාරයෝ තමයි බයම අවදානම. mirrors, signal මුකුත් නෑ. lane switch කරනවා බාප්පගෙ බුදලේ වගේ. බොහොමයක් එවුන්ගේ වැඩ කරන්නේ headlight විතරයි. අපිට දිවැස් තියෙන්න ඕනේ drive කරන්න
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    බස් කාරයෝ තමයි බයම අවදානම. mirrors, signal මුකුත් නෑ. lane switch කරනවා බාප්පගෙ බුදලේ වගේ. බොහොමයක් එවුන්ගේ වැඩ කරන්නේ headlight විතරයි. අපිට දිවැස් තියෙන්න ඕනේ drive කරන්න

    ඔව් උන්ට සෙනග දාගන්න ඉඩ තියෙනවනම්, රෝද 4 කැරකෙනව නම් ඉතින් ඒ ඇති.:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මචං ඒකයි මන් කියන්නෙ වාහනේ කොච්චර සුපිරියට ලයිට් තිබ්බත් වැඩක් නෑ පාරෙ ලයිට් නැතිනම් පේනව අඩුයි. අනික බන් මුන් හිතන් ඉන්නෙ කහ ඉර කියන්නෙ උන්ගෙ මම්මගෙ පප්පගෙ බූදලෙන් ලැබිච්ච දෙයක් වගේනෙ. උන් බුලත් විට කන්නෙත් ඒක උඩ යන ගමන්, කෝල් ගන්නෙත් ඒකෙ යන ගමන්, යාළුවොත් එක්ක චැට දාගෙන ආතල් ගන්නෙත් ඒක උඩ:baffled:, ඉතින් වාහන එලවන අය කහඉරට අඩියක් තියෙද්දි හරි නවත්වන්න බලන් යන්න ඕනෙ. පාර පනින උන් හිතන්නෙ එහෙමයි:angry:. ලංකාවේ අනතුරු වැඩි වෙන්න ප්‍රධාන එක් හේතුවක් තමයි මචං පදිකයන්ගේ නොදැනුවත්කම:no:

    ඇයි බං උන් ඔක්කොම පාර පනින්නේ කකුලුවෝ වගේනේ. කහ ඉරෙන් පනින්න පටන් ගත්තාම තමන්ට පාරේ යන්න ඕන දිසාවට කහ ඉරේ ඉඳන් සෑහෙන දුරක් ඇදේට ගිහින් තමා පේව්මන්ට් එකට ගොඩ වෙන්නේ... :angry:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Ekak kiyannam.. Issarahin yana vahane break light wada karanawada kiyala awadane tiyagena giyoth hoda.. Mokada godak lorry, three wheel wala break light wada naa.. :no::no:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඇයි බං උන් ඔක්කොම පාර පනින්නේ කකුලුවෝ වගේනේ. කහ ඉරෙන් පනින්න පටන් ගත්තාම තමන්ට පාරේ යන්න ඕන දිසාවට කහ ඉරේ ඉඳන් සෑහෙන දුරක් ඇදේට ගිහින් තමා පේව්මන්ට් එකට ගොඩ වෙන්නේ... :angry:

    අැය තව කහ ඉරේ ඉදල මීටර් තව 15ක් 20ක් දෙපැත්තටත් කහ ඉරනෙ මුන්ට :angry:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Ekak kiyannam.. Issarahin yana vahane break light wada karanawada kiyala awadane tiyagena giyoth hoda.. Mokada godak lorry, three wheel wala break light wada naa.. :no::no:

    ඔව් නැත්නම් ඉතින් බඩුම තමා:no: ඒක තමා මම කිව්වෙ මුන් රටේ නැති සවරං ඔක්කොම එල්ලනව වාහනේට හැබැයි අවශ්‍ය දේවල් නෑ:angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රෙප් 18+

    අන්ක් එක තමා මොබයිල් ෆෝන් එක. මගේ කන ගාවින් ගිහින් තියෙනවා ෆෝන් එක නිසා හත් අට වතාවක්ම
     
    • Like
    Reactions: Shanidush

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18314185 said:
    රෙප් 18+

    අන්ක් එක තමා මොබයිල් ෆෝන් එක. මගේ කන ගාවින් ගිහින් තියෙනවා ෆෝන් එක නිසා හත් අට වතාවක්ම

    ආයෙත් අහල, සමහරුන්ට ඔක්කොම වැදගත් කෝල් ටික එන්නෙ වහනේ යන්න පටන් ගත්තමනේ මචං:angry: හතරමං හංදියකින් වාහනේ දාන්නෙත් ඔය ලබ්බ කනේ ගහගෙන ස්ටීරින් එකත් අත ඇරල ගියර් එකත් දාන ගමන් සමහරක් :angry:, තවත් සමහරක් සැපට මල් කඩ කඩ හෙමීන් ගාටනව උගෙ තාත්ත හදල දීපු පාර වගේ :angry:,