Drone issue

OshanD

Member
Sep 6, 2021
3
3
3
මට හොද drone එකෙක් ගන්න ඕනේ සාමාන්‍යයෙන් ද්රෝනේ එකක් ගද්දි මොන වගේ දෙවල් ගෙනද බලන්න ඕනේ
මොකද්ද හොද බරන් එක බුජෙට් එකත් සෙට් වෙන්න ඕනේ ලොකු වැඩක් කරගන්න නෙමෙඉ ට්‍රිපක් ගිහින් අතල් එකක් දන්නා ඒ වගේ වැඩ වලට. මොන වගේ අවුල්ල්ද එන්න ඒවා ගෙන දන්නා හැමෝම පොඩ්ඩක් උදව් කරන්න තැන්ක්ස් .
 
  • Like
Reactions: TNHM

OshanD

Member
Sep 6, 2021
3
3
3
මට පොඩ්ඩක් රෙවිව් බලන්න ලින්ක් එකක් දෙනවද

Low budget Ryze Tello 25000/-
Or else
Mavic mini fly more combo 100000/-
මට පොඩ්ඩක් රෙවිව් බලන්න ලින්ක් එකක් දෙනවද
------ Post added on Sep 6, 2021 at 9:30 AM
 
  • Like
Reactions: TNHM