Drone_උවදුරක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes::yes:

    මු සුපිරි නයි අරින්නේ..පොඩ්ඩක් පරණ තෙඩ් බැලුවා නම් පේනවා මුගේ තරම :dull::dull:

    මුට ඕන මොකක් හරි බයිලයක් දාලා මිනිසුන්ගෙන් reply ගන්න :baffled::baffled:

    හේතුව හිතා ගන්න බැහැ...

    :D Math dakka driver kenek kiyala thread ekak daala thibba neda.
    Drone kathawa boruda aththada sure naha. Aththa nam langama inna kenek karanne. U gedatta baanakota oya seelan daana gedatta aniwaryen drone eka penawa. Yawana eka hoyanna puluwan.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙහෙමයි බන් කෙල්ල ඔක දන්නව
    වෙන්න පුලුවන්. යාලු වෙලා ඉන්න කොල්ල
    ජොලියට කරනව වෙන්න පුලුවන්.
    හොදම දේ කෙල්ලගේ 4න් එක අරන්
    මැසේජ් බැලුවනම් තේරේයි. " හොරා වගේ අදත් ඩ්‍රොන් එක එව්වා නෙද කියල " :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,807
    925
    113
    Hamilton, NZ
    කිලෝමීටර් 6ක් 7ක්? :lol: පල පො##යො නයි අරින්නේ නැතුව Phantom 4 එකත් full charge තියගන මැක්සිමම් range එක 5km යන්නේ. 5ක් කොම හරි යැව්වා කියමු එත් දුර ගෙවල් මට්මට අරන් ලැන්ඩ් කරනකොට සිග්නල් ලොස්ට් වෙනවා. තොට මොකක් හරි mental disorders එකක් තියනවාද? :lol:
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    drone එකක් ආවනං මොන රෙද්දකටද blacony උඩ land කරන්නෙ අර මැස්සෝ වහනව වගේ? උබ හිතුවද එකෙ කැමරාව පොට්ට වෙලා කියල? :frown::frown:
    යකෝ මේ සුරංගනා කතා දානකොට ටිකක් විස්වාස කරන්න පුළුවන් ඒව දාපන් මේ වගේ නයි අරින්නේ නැතුව :lol::lol::lol::lol::lol:
    අනිත් එක මේ වෙසක් දවසෙවත් බොරුවක් නොකිය ඉන්න බලපන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ȜMA X;21606257 said:
    කිලෝමීටර් 6ක් 7ක්? :lol: පල පො##යො නයි අරින්නේ නැතුව Phantom 4 එකත් full charge තියගන මැක්සිමම් range එක 5km යන්නේ. 5ක් කොම හරි යැව්වා කියමු එත් දුර ගෙවල් මට්මට අරන් ලැන්ඩ් කරනකොට සිග්නල් ලොස්ට් වෙනවා. තොට මොකක් හරි mental disorders එකක් තියනවාද? :lol:

    drone එකක් ආවනං මොන රෙද්දකටද blacony උඩ land කරන්නෙ අර මැස්සෝ වහනව වගේ? උබ හිතුවද එකෙ කැමරාව පොට්ට වෙලා කියල? :frown::frown:
    යකෝ මේ සුරංගනා කතා දානකොට ටිකක් විස්වාස කරන්න පුළුවන් ඒව දාපන් මේ වගේ නයි අරින්නේ නැතුව :lol::lol::lol::lol::lol:
    අනිත් එක මේ වෙසක් දවසෙවත් බොරුවක් නොකිය ඉන්න බලපන්

    :lol::lol::lol::lol::lol::lol:
    Hayiyooo
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Drone උවදුරක්.

    drone.jpg

    දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට
    Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

    දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ
    Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

    අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ
    Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මේ
    Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

    මේක කළු පාට
    Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.

    air rifle ekakin barida weida wede karanna? danna ekek laga thiyenawanam aran balapan.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    drone එකක් ආවනං මොන රෙද්දකටද blacony උඩ land කරන්නෙ අර මැස්සෝ වහනව වගේ? උබ හිතුවද එකෙ කැමරාව පොට්ට වෙලා කියල? :frown::frown:
    යකෝ මේ සුරංගනා කතා දානකොට ටිකක් විස්වාස කරන්න පුළුවන් ඒව දාපන් මේ වගේ නයි අරින්නේ නැතුව :lol::lol::lol::lol::lol:
    අනිත් එක මේ වෙසක් දවසෙවත් බොරුවක් නොකිය ඉන්න බලපන්

    mu drone ekak kiyanne loku messektada danne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes:

    මු සුපිරි නයි අරින්නේ..පොඩ්ඩක් පරණ තෙඩ් බැලුවා නම් පේනවා මුගේ තරම :dull::dull:

    මුට ඕන මොකක් හරි බයිලයක් දාලා මිනිසුන්ගෙන් reply ගන්න :baffled::baffled:

    හේතුව හිතා ගන්න බැහැ...

    ඕකට පිස්සු :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :yes::yes:

    මු සුපිරි නයි අරින්නේ..පොඩ්ඩක් පරණ තෙඩ් බැලුවා නම් පේනවා මුගේ තරම :dull::dull:

    මුට ඕන මොකක් හරි බයිලයක් දාලා මිනිසුන්ගෙන් reply ගන්න :baffled::baffled:

    හේතුව හිතා ගන්න බැහැ...

    අනික ඔච්චර වෙලාවක් ඔච්චර දුරක් යන්න නම් Leaf එකක battery එකක්වත් හයි කරලා තියෙන්න ඕනේ බන් ඕකේ.​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    ඩ්රෝන් එක බිමට බෑවම හෙමීට හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ගිහින් කරෙන්ම අල්ල ගෙන.කැම් එකට පුක තියලා ඇරපන් පඩයක්...උඹ කියන විදිහට මේ ඩ්රෝන් එක ගොඩක් ඇඩ්වාන්ස් එකක්..ඉතින් ගඳ අනිවාර්යෙන් ඩ්රෝන් එක කන්ට්රෝල් කරන එකාට දැනෙනවා... :yes:

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Godak wita umbe kathawa boru.
    Aththa nam gewal langa ekek karanne. Godak dura indan pahath karanna ba signal nathi wenawa.

    Oya laba drone ekak dji latest ekakin wath godak dura indan ochchara sellan danna ba.

    Dennek Bike ekakin ewilla pitipasse inna dial ekata yanagaman wage control karanna berida? (Drone eka bike eka yana road eka udata genna gaththata passe)
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Dennek Bike ekakin ewilla pitipasse inna dial ekata yanagaman wage control karanna berida? (Drone eka bike eka yana road eka udata genna gaththata passe)
    Puluwan habai control kiyana tharam lesi naha. Ewagema bike ekak piti passe controller ekak thiyan uda bala bala innakota pare note wenawa.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලංකාවේ ඩ්‍රෝන යවන එක තහනම් කරන්න ඕන. ඔය ඩ්‍රෝන වලින් තමයි මැයි 1දා ගෝල්ෆේස් එකේ සෙනග කන්දරාව අහසේ සිට ගත් වීඩියෝ කියලා පෙන්නුවේ. ඕවා නැත්නම් ඒකාබද්දෙට ඕව පෙන්නන්න වෙන්නේ නෑ. ඒක නිසා ඕවා තහනම් කල යුතුයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුළුවන් නම් කරගනිල්ලකෝ Drone එක වැලක වනලා තියෙන ජන්ගියක පටලෝගෙන කාපල්ලෝකෝ
     
    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    Godak wita umbe kathawa boru.
    Aththa nam gewal langa ekek karanne. Godak dura indan pahath karanna ba signal nathi wenawa.

    Oya laba drone ekak dji latest ekakin wath godak dura indan ochchara sellan danna ba.
    eka etta oya kiyapu tharam weda danna behe duraka idan , oya wede wenne laga thenaka idan. fan blade ekakata strike kalanam drone eka bima...:)