Drone_උවදුරක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කැටපෝලයක් හදාගෙන විදපං :D :D
ටියුබ් කෑලි දාල හදන්න එපා වැඩක් නෑ විදින්න බෑ හොඳ මහත රබර් පටි පැකට් තියෙනව ඒව අරං පටි ගොඩක් ගොතල ගනිං විද්දෑකි :D :D
තට්ටට විදපං තව ක්‍රමයක් තියෙනව කෙල්ලගෙ පොටෝ එකක් බලන්නැතුව කියන්න අමාරුයි :baffled: :baffled:
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කැටපෝලයක් හදාගෙන විදපං :D :D
    ටියුබ් කෑලි දාල හදන්න එපා වැඩක් නෑ විදින්න බෑ හොඳ මහත රබර් පටි පැකට් තියෙනව ඒව අරං පටි ගොඩක් ගොතල ගනිං විද්දෑකි :D :D
    තට්ටට විදපං තව ක්‍රමයක් තියෙනව කෙල්ලගෙ පොටෝ එකක් බලන්නැතුව කියන්න අමාරුයි :baffled: :baffled:
    :D
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    Air Rifle එකකින් තියපන්.

    Ruger-Yukon-Air-Rifle-Combo-1024x226.jpg

    Air Rifle එකකින් තියපන්. :yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    reddak dapan udaka idagena. ehema nathinan pollakin gahapan. eth amarui.

    okak api issuwa kiyamuko.. remte ekak aran apita use karanna barida?

    drone hack karanna try ekak dipan
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth

    හොඳ අදහසක්. ඕක බිම දාගත්තොත් ඔකේ තියන චිප් එක අරන් බලන්න පුළුවන් මොනවද වීඩියෝ වෙලා තියෙන්නේ කියලා.

    උබ ඕක බිම දාන්නෙ Chip එක බලන්නද? :lol: :lol:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ලංකාවේ එවුන් ඔහොම ගිහින් drones use කරන 1 තහනම් කරගන්නව ...කාලකණ්ණි .
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    ලංකාවේ එවුන් ඔහොම ගිහින් drones use කරන 1 තහනම් කරගන්නව ...කාලකණ්ණි .

    කොහොමත් අනුන්ගේ වතු වලට Drones යවන්න බෑ. :no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Godak wita umbe kathawa boru.
    Aththa nam gewal langa ekek karanne. Godak dura indan pahath karanna ba signal nathi wenawa.

    Oya laba drone ekak dji latest ekakin wath godak dura indan ochchara sellan danna ba.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Godak wita umbe kathawa boru.
    Aththa nam gewal langa ekek karanne. Godak dura indan pahath karanna ba signal nathi wenawa.

    Oya laba drone ekak dji latest ekakin wath godak dura indan ochchara sellan danna ba.

    mavic pro da koheda ekak me lagadi mama dakka eka 4km dura idan control kala eth beach eke open area.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mavic pro da koheda ekak me lagadi mama dakka eka 4km dura idan control kala eth beach eke open area.

    Open nam tikak shape. Eth 4km yawala ohoma cam eken bala bala gewal asse wada danna amarui. Signal loss wenawa. Return home enakota battery madi wennath puluwan. Hulan thiyanakota batt bahinawa
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Godak wita umbe kathawa boru.
    Aththa nam gewal langa ekek karanne. Godak dura indan pahath karanna ba signal nathi wenawa.

    Oya laba drone ekak dji latest ekakin wath godak dura indan ochchara sellan danna ba.

    :yes::yes:

    මු සුපිරි නයි අරින්නේ..පොඩ්ඩක් පරණ තෙඩ් බැලුවා නම් පේනවා මුගේ තරම :dull::dull:

    මුට ඕන මොකක් හරි බයිලයක් දාලා මිනිසුන්ගෙන් reply ගන්න :baffled::baffled:

    හේතුව හිතා ගන්න බැහැ...