Drones.........

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලෝකයේ ප්‍රබල රටවල් අතරින් චීනය කියන්නේ නව සොයාගැනීම් අතර ඉදිරියෙන්ම සිටින රටක්. ඉතින් මේ චීනයේ Ehang කියන සමාගම එක් පුද්ගලයෙකුට පමණක් ගමන්ගත හැකි කුඩා ගුවන් යානයක් නිර්මාණය කරලා තියෙනවා. මේක ගුවන් යානයක් කිව්වට වැඩි දියුණු කරපු drone යානාවක්.

    මේ drone යානාවේ ගමන් ගන්නා මඟීයාට තමන්ට යන්න අවශ්‍ය තැන ඒ යානාව ඇතුලේ තිබෙන තිරයේ සඳහන් කරන්න විතරයි තියෙන්නේ. ස්වයංක්‍රියව පැයට කිලෝමීටර් 60ක වේගයෙන් මේ යානය ගමන් කරනවා.

    මේ drone යානාව සැදීමේ පිටුපස ලොකු කතාවක් තියෙනවා. Ehang සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Huazhi Hu ගේ යාළුවෝ දෙන්නෙක් මීට අවුරුදු දෙකකට කළින් කුඩා ගුවන් යානයකින් පියාසර කරද්දී අනතුරකට ලක් වෙලා තියෙනවා. ඒ අනතුරෙන් මේ දෙදෙනාම ජිවිතක්ෂයට පත් වෙලා.

    එදා ඉඳන් දවස ගානේ වෙහස මහන්සි වෙලා තමා ඕනෑම කෙනෙකුට ආරක්ෂා සහිතව ගමන් ගන්න පුළුවන් මේ Ehang 184 drone යානාව නිර්මාණය කරලා තියෙන්නේ.


    ehang-184-aav-passenger-drone-1.png


    ehang-184-aav-passenger-drone-2.png


    ehang-184-aav-passenger-drone-3.png


    ehang-184-aav-passenger-drone-4.png


    ehang-184-aav-passenger-drone-5.png


    ehang-184-aav-passenger-drone-9.jpg


    ehang-184-aav-passenger-drone-10.jpg


    ehang-184-aav-passenger-drone-11.jpg


    ehang-184-aav-passenger-drone-12.jpeg


    ehang-184-aav-passenger-drone-14.jpg


    ehang-184-aav-passenger-drone-16.jpg


    ehang-184-aav-passenger-drone-17.jpg


    ehang-184-aav-passenger-drone-19.jpg


    ehang-184-aav-passenger-drone-20.jpg



    ehang-184-aav-passenger-drone-21.jpg


    ehang-184-aav-passenger-drone-22.jpg


    ehang-184-aav-passenger-drone-23.jpg


    ehang-184-aav-passenger-drone-24.jpg


    Source: http://www.gossipking.lk/2016/01/20/5524/
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද බන් මේ පිළිමේ? ලංකාවේ ඔහොම එකක් තිබ්බොත් පැය 24ම ආරක්ෂාව දාල තියන්න වෙනවා මෙහෙ අසහන කාරයන්ගේ හැටියට...:lol::lol::rofl:

    මොක උනත් ඩ්‍රෝන් එකනම් පට්ට...එත් මට තියෙන ගැටලුව තමා තිරයේ යන්න ඕනේ තැන කිව්වම කොහොමද ඉබේම යන්නේ කියල? නිශ්චිත ගුවන් පථ වගේ ඇති නේද එක ඩ්‍රෝන් එකෙන් එකට ? නැත්තම් තව එකෙක් ඒ මැද්දෙන් යන්න පාරක් සිලෙක්ට් කරලා ඔටෝ යද්දී ඩොන්ග් ගාල හැප්පුනොත් කොහොමද ආතල් එක :baffled::lol:


    ehang-184-aav-passenger-drone-11.jpg