Drop Shipping ගැන දන්න කෙනෙක් ???
අනේ මචං ල ලොකු උදව්වක් ඕනෑ කරලා තියනව .මට ඩ්‍රොප් ශිපින්ග් ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද? මන් aliexprss බැලුවේ .මම එකේ seller කෙන්ක් ගෙන් කෙලින්ම ඇහුවා.මම දෙන adress එකට බඩුවක් යවන්න පුලුවන්ද මන් pay කලාට පස්සේ කියල පොර ඒකට අවුල් වගේ.මට හරියටම මේ ගැන දන්න කෙනෙක් කියන්න මේක කරන විදිහ හරියටම ..ලොකු උදව්වක් නොදන්නා තව කෙනෙක්ට උදව් වෙයි.මන් මේ ගැන හෙව්වා එළකිරි එකේ හම්බ උනේ නැහැ.