Drop Shipping ගැන දන්න කෙනෙක් ???

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Drop Shipping ගැන දන්න කෙනෙක් ???

    අනේ මචං ල ලොකු උදව්වක් ඕනෑ කරලා තියනව .මට ඩ්‍රොප් ශිපින්ග් ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද? මන් aliexprss බැලුවේ .මම එකේ seller කෙන්ක් ගෙන් කෙලින්ම ඇහුවා.මම දෙන adress එකට බඩුවක් යවන්න පුලුවන්ද මන් pay කලාට පස්සේ කියල පොර ඒකට අවුල් වගේ.මට හරියටම මේ ගැන දන්න කෙනෙක් කියන්න මේක කරන විදිහ හරියටම ..ලොකු උදව්වක් නොදන්නා තව කෙනෙක්ට උදව් වෙයි.මන් මේ ගැන හෙව්වා එළකිරි එකේ හම්බ උනේ නැහැ.

    :love: :love: :love:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn api aliexpress accunt eka hadanne lankawe widihatane unta eeka gataluwak wen nathda api pitarta adress ekak dunnata :)
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Na machan ee gon labbongen ahanna ooni naa umba kelinma ebay eke ekaa dunna address ekata ali eken daapan u ethakota aniwa ekata ship karanna oni issella balapan okkotama Free Shipping da kiyala:yes::yes::yes::yes:. Hadissiye hari order eka giye naththan aye umbata cancel karala refund ekak ganna puluwan. Maath karaa man daapu ewanam gihin thibba habay machan tikak late wenawa ethakota ebay eken gaththa eka poddak kaa gahanwa :rolleyes::rolleyes::rolleyes::rolleyes: ethakota ithin podi shape ekak daanna oni.

     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mey videos 3na baluwama therum ganda puluvin wei...Lankawe hama ekama wage oya vage podi podi seen danwa eth kiyanne nathey.. danwa ney google adsense una wage thiyana tikath kela unoth okama iwarai.. shape eky karagena yanwa namm hari...

    Drop Ship Karanda
    *DropShip karana thana FREESHIP denda..
    *Anika ube athey salli thiyenda oney mey wade karanda.





     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    aliexpress නම් ebay වගේ එක එක sells ල නේ විකුනන්නේ. උන්ට privite කතා කරලා වැඩේ කර ගන්න පුළුවන් මම හිතන විදිහට.

    නැත්තම් pandawill or buyincoins වගේ තනි සෙලර් කෙනෙක් ගෙන් ගොඩක් වෙලාවට ගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් හොයල බලන්න.​